දෙවන මනාපය සජිත්ට දෙන්න - රෝහිනී ගෙන් රනිල්ගේ හිතවතුන්ට ආයාචනයක්
දෙවන මනාපය නොවරදවාම සජිත් වෙත ලබාදෙන්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිණී රෝහිණී කවිරත්න, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ හිතවතුන් ගෙන් ඉල්ලා සිටියි.
දෙවන මනාපය නොවරදවාම සජිත් වෙත ලබාදෙන්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිණී රෝහිණී කවිරත්න, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ හිතවතුන් ගෙන් ඉල්ලා සිටියි.
රාජ්‍ය සේවක වැටුප් විෂමතාවය වෙනස් කිරීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග කිසිදු ජනාධිපතිධුර අපේක්ෂකයෙකුගේ ප්‍රතිපත්ති ප්රකාශනයක සඳහන් කර නැතැයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා අවලංගු කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ගොවීන්ගේ වී මිලදී ගැනීම සදහා අනුරාධපුර ගබඩා විවෘත කර දින දහයකට අධික කාලයක් ගත වුවත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිසිදු ගොවියකු වී අලෙවි මණ්ඩලයට වී අලෙවි නොකළ බව අනුරාධපුර ප්‍රාදේශීය කළමනාකරු නිමල් තෙන්නකෝන් පවසයි.
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් විවිධ ආයතනවල, පෞද්ගලික උපකාරක පන්තිවල මෙන්ම අහඹු ලෙස මහජනතාව යොදාගෙන ඡන්ද විමසීම්
ජාතික ජන බලවේගය සමග විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ‘අදිටන සාමූහිකය’ තුළ දිවයින පුරා හතළිස් දාහක් පමණ ක්‍රියාකාරීව වැඩ කරන බව අදිටන
කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (03) සහ හෙට (04) රැස්වීමට නියමිතයි.
කිලිනොච්චි දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම සමත්තුව කච්චි පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කරන මුරුගේසු චන්ද්‍රකුමාර
ප්‍රකාශයට පත් කර තිබෙන 2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ලබා දීම හෙටින් (සැප්තැම්බර් 03) ආරම්භ වීමට නියමිත ය.
* රාජ්‍ය සේවයේ මූලික වැටුප අවමය 24% සිට 50% දක්වා අගයකින් ඉහළට