සජිත්ටයි අනුරටයි රනිල්ගෙන් බරපතළ චෝදනාවක්
තමා රටේ නායකත්වය භාරගත්තේ වෙනත් අයෙක් නොසිටි නිසා බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසයි.
තමා රටේ නායකත්වය භාරගත්තේ වෙනත් අයෙක් නොසිටි නිසා බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට සමඟි ජන සන්ධානයට එක්වූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාරට
වහාම ක්‍රියාත්මක වනපරිදි රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ
භාවපූර්ණ වින්දනයක් සහිත ජීවිතයක් ගොඩනගා ගැනීමට මිනිසුන්ට අවස්ථාව ලැබිය යුතු යැයි මහාචාර්ය ලියනගේ අමරකීර්ති පැවසී ය.
ජන අරගල සන්ධානයේ ප්‍රතිපත්තිය ඔස්සේ දැනුම් දෙන්නේ IMF වැඩපිළිවෙළට එරෙහිව විරෝධය යැයි ජන අරගල සන්ධානයේ ආචාර්ය කල්ප රාජපක්ෂ පැවසී ය.
නව වීසා එක ගැනත් පාස්පෝට් එක ගැනත් තම මිත්‍ර විජිත හේරත් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා බොරු කියා ඇති බවත්,
කල් ඉකුත් වූ පාස්පෝට් අලුත් නොකිරීම හේතුවෙන් ලාංකිකයන්ට මැතිවරණ සමයේ ලංකාවට පැමිණීමට නොහැකි තත්ත්වයක් ඇති කර තිබෙන බව පාර්ලිමේන්තු
රට පරදවන, රට විනාශ කරන, රට ගිනිබත් කරන, රනිල් වික්‍රමසිංහ අනුර දිසානායක අයිය මලෝ ජෝඩුව දේශපාලන ජෝඩුවක් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ලංකා දේශපාලනයේ කීර්තිමත්ම යුගය වූයේ මහින්ද රාජපක්ෂ යුගය යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්
විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පසුගිය දිනවල පැවති දිගු පෝලිම් පසුපස මාෆියාවක් ක්‍රියාත්මකවී ඇති බව