ආන්දෝලනාත්මක පනත් දෙකක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට !
එළඹෙන ඔක්තෝබර් මස 03 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු ඇතුළත් න්‍යාය පත්‍රයට පනත් කෙටුම්පත් දෙකක් ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
එළඹෙන ඔක්තෝබර් මස 03 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු ඇතුළත් න්‍යාය පත්‍රයට පනත් කෙටුම්පත් දෙකක් ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කිරීමට ඔස්ට්‍රේලියානු අධිකරණය තීන්දු කර තිබේ.
පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකග වන්නේ නම් මත්පැන් දුම්කොළ දුම්වැටි භාවිතයෙන් රට මුදවා ගැනීමටත්,
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ තමාගේ කීර්ති නාමයට හානිවන අයුරින් නැෂනල් ඇලර්ට්
මුතුරාජවෙල සංවේදී පරිසර කලාපයේ ගොඩකිරීම් සඳහා කිසිදු කොන්දේසියක් යටතේවත්
රුපියල් ලක්ෂයට අඩු තැන්පතු සහිත ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ පොලී රඳවා ගැනීම නිසා ඇතිවී තිබූ ගැටළුව විසඳමින් නව චක්‍රලේඛයක් නිකුත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමෙන් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් සලසාගත හැකි බව ජනාධිපති වෘත්තිය සමිති අධ්යක්ෂ ජනරල් සමන් රත්නප්‍රිය පැවසීය.
හමුදා පාලනය යටතේ පවතින උතුරේ භුමියක පිහිටි හින්දු කෝවිලක් දශක තුනකට වැඩි කාලයකින් පසු වැඳපුදාගැනිමේ අවස්ථාව දෙමළ ජනයාට හිමිව තිබේ.
දෙමළ විමුක්ති අරගලය වෙනුවෙන් කළ අහිංසාවාදී අරගලයකින් තුරුණු වියේදී කළ ජීවිත පරිත්‍යාගයෙන් ත්‍යාගී දිලීපන් ලෙසින් බුහුමන් ලබන එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලුතිතන් කර්නල් රාසයියා පාර්තිපන් උතුරු
කැනඩාව ත්රස්තවාදීන්ට ආරක්ෂිත නවාතැනක් වී ඇති බව පවසන විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ කිසිදු සාක්ෂියක් නොමැතිව අභූත චෝදනා ඉදිරිපත් කරන්නකු බව ඉන්දිය මාධ්‍යයකට ප්‍රකාශකර තිබේ.