සමාජ මාධ්‍ය නියාමන පනත පොලිස් ඇමැතිට ඇටවූ උගුලක්ද?
සමාජ මාධ්‍ය නියාමන පනතක වගකීම පොලිස් ඇමතිවරයා පිට පැටවීම ඔහුව පෞද්ගලිකව ම අපහසුතාවන්ට පත් කිරීමේ වෙනත් පාර්ශ්වයක උත්සාහයක් විය හැකි යයි ආචාර්ය රංග කලන්සූරිය පවසයි.
සමාජ මාධ්‍ය නියාමන පනතක වගකීම පොලිස් ඇමතිවරයා පිට පැටවීම ඔහුව පෞද්ගලිකව ම අපහසුතාවන්ට පත් කිරීමේ වෙනත් පාර්ශ්වයක උත්සාහයක් විය හැකි යයි ආචාර්ය රංග කලන්සූරිය පවසයි.
පාස්කු ප්‍රහාරයට අදාළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් පොලිස් නිලධාරීන් වෙත චෝදනා එල්ල වී නැතැයි සභානායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) පැවසීය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව මගින් පසුගියදා විකාශනය කරනු රුපවාහිනී වැඩසටහනින් පසු ජාතික හා ජාත්‍යන්තර වශයෙන් එම ඛේදවාචකය පිළිබඳව දැඩි අවධානයක්
දෙමළ විමුක්ති අරගලය වෙනුවෙන් අහිංසාවාදීව ජීවිතය පරිත්‍යාග කළ එල්.ටී.ටී.ඊ සංවිධානයේ ඉහළ පෙළේ නායකයකු අනුස්මරණය වෙනුවෙන් ගමන් ගත් රථ පෙළපාලියකට නායකත්වය දුන් දෙමළ ජනතා
පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම සඳහා
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහභාගීවී නැතැයි 'ලංකාදීප' පුවත්පත් වාර්තා කරයි.
මළවුන් අනුස්මරණය කිරීමේ අයිතියට බාධා කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට
අදහස් ප්‍රකාශ කරන පුද්ගලයින් මර්දනයට පමණක් නොව, සෙසු සමාජය බියගැන්වීමේ අරමුනුන් යුතුව 'මාර්ගගත ක්‍රම සුරක්ෂිත කිරීමේ පනත' නමින් රජය විසින් නව පනතක් ගෙන ඒමට කටයුතු කර ඇතැයි පෙරටුගාමී
සංහිඳියාවට බාධාවන සිදුවීම් වන අවස්ථාවල ජංගම දුරකථන හරහා පුර්ව අනතුරු ඇගවීමේ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වන කාර්යාලය පවසයි.
Google, Facebook, YouTube, TikTok, Instagram වැනි ජාත්‍යන්තර සන්නිවේදන සමාගම්වල ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව තුළ නියාමනය කිරීමට උත්සාහ කිරීම හමුවේ මෙම සමාගම් ශ්‍රී ලංකාව හැරයාමේ