වැඩබලන පොලිස්පති පත්කිරීමට ව්‍යවස්ථා සභා අනුමැතිය
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.
හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.
සැකකරුවන්ට එරෙහිව වධ හිංසනය ගැන පොලිසියට එරෙහිව අධිකරණය ලබා දී ඇති තීන්දු ක්‍රියාත්මක කරන ලෙස මාධ්‍ය සංවිධානයක් ඉල්ලයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන යෝජනාව මෙතෙක් පැවති ආණ්ඩු අනුවම යමින්, ‘තරයේ ප්‍රතික්ෂේප කිරීමට’
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකානු එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇත.
මෙවර මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයෙන් නාම යෝජනා ඉදිරිපත්ව ඇති පුද්ගලයන් පිළිබඳව විවිධ පාර්ශ්ව විසින් මතුකර ඇති
ජනාධිපති අනුර කුමාර දිසානායක ධූරයට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කළ පළමු ඉන්ධන මිල සූත්‍රය අනුව, ඔක්තෝබර් 01 වන දා සිට ඉන්ධන මිල ගණන් යම් ප්‍රමාණයකින් අඩු විය.
සෞඛ්‍ය සේවාව ලබා ගැනීම අයිතිවාසිකමක් බවත් අප සියලු දෙනා කුමන රටක හිටියත් එම රටේ පුරවැසියන් ලෙස සෞඛ්‍ය සේවාව ලැබීමේ හිමිකම ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල අවධාරණය කරයි.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට රජය තීරණය කර තිබේ.
රට පාලනය කරන්නේ කවුරුන් වුව ද රටත් ජනතාවත් ගොඩ ගැනීමට නම් ආර්ථිකය වර්ධනය විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
විශ්‍රාම ගොස් සිටින රාජ්‍ය සේවක සේවිකාවන් සඳහා පසු ගිය රජය විසින් විශේෂිත දීමනා කිහිපයක් නිර්දේශ කරනු ලැබුව ද මෙතෙක් එය ලබා දීමට කටයුතු නොකළ