මුස්ලිම් ප්‍රජාව සහාරන් සමරන්නේ නැහැ - රවුෆ් හකීම්
උතුරේ දෙමල ජනතාව මහවිරු දිනත්, දකුණේ ඇතැමුන් ඉල්මහ විරුදිනත්
උතුරේ දෙමල ජනතාව මහවිරු දිනත්, දකුණේ ඇතැමුන් ඉල්මහ විරුදිනත්
2023 උසස් පෙළ විභාගය කල් දමන ලෙසට සමගි ජන බලවේගයේ
තිලීපන් අනුස්මරණ පෙළපාළිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් පොලිස් අවසරයකින් තොරව
ආර්ථික අර්බුදය මැද බැඳුම්කර නිකුත් කිරීමෙන් ආණ්ඩුව, මහ බැංකුව හරහා දැවැන්ත මංකොල්ලයක් සිදුකරන බව '
දෙමළ විමුක්ති අරගලය වෙනුවෙන් අහිංසාවාදී අරගලයක යෙදී ජීවිතය පරිත්‍යාග කළ
වසර ගණනාවක් තිස්සේ එක සමාගමකින් වැඩි මිලට ඖෂධ මිලදී ගෑනීම හරහා එක්සත් ජනපද ඩොලර් කෝටි 10ක් හෙවත් රුපියල් බිලියන 30ක් මහජන මුදලින් එම සමාගමට දී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනාවරණය කරයි.
'චැනල් ෆෝ' කණ්ඩායමේ ප්‍රධානියා ඇතුළු පිරිසක් මේ වන විට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට ගොස් සිටින බව ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයකු වන ෂෙහාන් මාලක ගමගේ පවසයි.
රටේම ජනතාව ක්රමයේ වෙනසක් ඉල්ලා සිටින මොහොතක පාස්කු ප්‍රහාරය හා ඉන් උද්ගත වූ තත්ත්වය කිසිදු දේශපාලනීකරණයකට ලක් නොකොට පරම සත්‍ය සෙවීම විපක්ෂයේ අරමුණ බවත්,
දෙවැනි රාජපක්ෂ පාලන සමයේ පිටතින් ගෙනා සිංහල ගොවීන් විසින් අත්පත්කරගෙන සිටින දෙමළ කිරි ගොවීයන් වසර ගණනාවක සිට ගවයන්ට කැවීම සඳහා භාවිත කළ තණ බිම් වහා නිදහස් කරන ලෙස බල කරමින් නැගෙනහිර පළාතේ අඛන්ඩ විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
අවුරුදු විසි හතරකට ඉහතදී ගුවන් හමුදාව විසින් එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වී අදත් යුක්තිය නොලද පාසල් දරු දැරියන් ඇතුළු සාමාන්‍ය වැසියන් විසි හතර දෙනකු මුලතිව් හිදී අනුස්මරණය කර තිබේ.