රනිල්ගෙ අදහස අනුර ජනපති කරන්න - සජිත් ප්‍රේමදාස
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අදහස වන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපති කරවීම බව විපක්ෂ නායකවරයා පැවසීය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අදහස වන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපති කරවීම බව විපක්ෂ නායකවරයා පැවසීය.
ස්වාධින අපේක්ෂකයකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්තිමය
ධනේශ්වර ව්‍යාපාරිකයෝ ඇවිත් ‘දැන් මාක්ස්වාදය ෆේල් නිර්මාණය කළ යුත්තේ වෙළඳපොළ ආර්ථිකයක්’ යැයි පවසන විට ගැලරියේ සිටින ජනතා විමුක්ති පෙරමුණ
මෙපමණක් මන්දිර තුළ රහසේ පැවති රනිල් - අනුර මිතුදම දැන් කල එළි බැස ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පවසයි.
කවුරු මොනවා කළ ද ජාතික ජන බලවේගය මේ වන විට අත්පත් කරගෙන තිබෙන ජයග්‍රහණය මොන ජගතෙකුටවත් ආපසු හැරවිය නොහැකි බව ජාතික ජන
පාර්ලිමේන්තුවට අණ පනත් ගෙන එන්නේ පෞද්ගලිකත්වය කේන්ද්‍ර කරගෙන මිස රටේ අවශ්‍යතාවය මත නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති
ජනාධිපතිවරණ අපේක්ෂකයින් විවිධ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කර ඇති නමුත් ජනතාවගේ ජීවිතය යහපත් කිරීමේ කිසිදු කරුණක් හෝ එහි සඳහන්ව
සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ මිනුවන්ගොඩ නගරයේ අද (05) පැවති ජන රැලියට
රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුර වලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.
හමුදාවේ වියදම් අඩු කරන බව සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ
ජාතියේ ප්‍රගතියට ඇති ප්‍රධානතම බාධාව දේශපාලන අවස්ථාවාදය සහ ස්වාර්ථය යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.