ළමුන් ඇතුළු 60කට මරු කැඳවූ 'බිහිසුණු' මොස්කව් වෙඩි ප්‍රහාරයේ මෙතෙක් හෙළිවූ කරුණු
මොස්කව් නගරයේ මායිම් ප්‍රදේශයක පිහිටි ප්‍රසංග ශාලාවකට තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 60
මොස්කව් නගරයේ මායිම් ප්‍රදේශයක පිහිටි ප්‍රසංග ශාලාවකට තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 60
රුසියාවේ මොස්කව් අගනුවර රඟහලකට ප්‍රහාරයක් එල්ල විය.
මිශ්‍ර-ලිංගික රාත්‍රී සංගීත සාද ඉරානයේ නීතිවිරෝධී වුව ද, සදාචාරාත්මක පොලිසියේ උකුසු ඇස්වලට රහසින් ඒවා කෙසේ හෝ සිදු වේ.
අමෙරිකාව පුරා ටික් ටොක් තහනම් කළ හැකි නව පනතක් සම්මත කර ගැනීමට එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කටයුතු කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි වොරන්ඩයිට් ප්‍රදේශයේ නිවසක් ආසන්නයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දැක්වීමේ නිහඬ විරෝධාතවක් අතරතුර විරෝධතාවේ නිරත කාන්තාවක් ''මගේ ශරීරය, මගේ ගර්භාෂය, මගේ කැමැත්ත'' යනුවෙන් සඳහන් පුවරු අතැතිව සිටින අයුරු
උතුරු බෙංගාල සත්වෝද්‍යානයේ සිංහයකුට සහ සිංහ ධේනුවකට යෙදූ නම් සංශෝධනය කරන ලෙස, කොල්කටා මහාධිකරණය, බෙන්ගාල ප්‍රාන්ත රජයට නියෝගයක් නිකුත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
ඉතා පැණි රසැති, රෝස පැහැති රසකැවිල්ලක් වන බොම්බයි මොටයි (cotton candy) විකිණීම ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක තහනම් කර තිබේ.
සිය භෝග සඳහා අවම මිලක් ඉල්ලා විරෝධතාවයේ නිරත වන දහස් සංඛ්‍යාත ගොවීන් දිල්ලි නුවරට පාගමනින් යෑම වැළැක්වීම සඳහා
පාකිස්තානයේ දූෂිතම මහමැතිවරණය ලෙස විශේෂඥයන් අර්ථකථනය කළ එරට මෙවර මහමැතිවරණයේ