ඊශ්‍රායලය ගාසා හි ජනාකීර්ණ කඳවුරට පහර දී හමාස් සෙන්පතියෙක් මැරූ බව කියයි
ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා ගාසා තිරයේ ජනාකීර්ණ සරණාගත කඳවුරකට එල්ල කළ ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ අණදෙන නිලධාරියෙක් මරා දැමුණු බව රොයිටර් පුවත් සේවය වාර්තා කර යි.
ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා ගාසා තිරයේ ජනාකීර්ණ සරණාගත කඳවුරකට එල්ල කළ ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ අණදෙන නිලධාරියෙක් මරා දැමුණු බව රොයිටර් පුවත් සේවය වාර්තා කර යි.
අවවාදයයි: මෙම ලිපියේ අඩංගු කරුණු මඟින් ඇතැම් පාඨකයින් කම්පනයට පත්විය හැකි ය.
සති තුනක් වැනි කෙටි කාලයක් තුළ ගාසා තීරයේ යුද්ධයෙන් මරුමුවට පත්වී ඇති ළමුන්
ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමින් අතර ගැටුම් වාර්තාකරණයේ නියැලුණු මාධ්‍යවේදීන් අවම වශයෙන් 31 දෙනකු මියගොස් ඇති බව
තිදෙනකු මියගොස්, පනස් දෙනකුට වැඩි පිරිසක් තුවාල ලැබූ දකුණු ඉන්දීය කේරළ ප්‍රාන්තයේ සිදු වූ පිපිරීම් මාලාවක් සම්බන්ධයෙන් එරට පොලිසිය විශේෂ මට්ටමේ විමර්ශනයක්
90 දශකයේදී ලොව පුරා ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ‘Friends’ ටෙලිකතා මාලාවේ චැන්ඩ්ලර් බිං(ග්) චරිතයට පණ පෙවූ ජනප්‍රිය හොලිවුඩ් නළු මැතිව් පෙරී අභාවප්‍රාප්ත වී තිබේ.
එම නීතිය අභියෝගයට ලක් කරමින් සංක්‍රාන්ති ලිංගික කාන්තාවක ගොනු කළ පෙත්සමකින් පසුව මෙම තීන්දුව ලබාදුනි
''කැනඩාවේ ජීවත් වෙන ඕනම කෙනෙකුට ලයිසන් එකක් අරගෙන
ගාසා තිරයේ කිසිදු ස්ථානයක් ආරක්ෂිත නොවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
අද (25) රාත්‍රියේ ඉන්ධන අවසන් වන බවට එක්සත් ජාතීන් අනතුරු ඇඟවීමත් සමඟ ගාසා තීරයේ රෝහල් කිහිපයක ඇතැම් සේවා නවතා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇගේ සිව්වැනි දරුවා ලැබීමෙන් පසු 43 හැවිරිදි කෙලී පැට්‍රීෂියා ද ලුස්, ස්ථිර වන්ධ්‍යාකරණ සැත්කමක්