ජනප්රිය කොරියානු ගායිකා පාර්ක් බෝරම් අබිරහස් ලෙස මරුට
ජනප්රිය කොරියානු ගායිකා පාර්ක් බෝරම් (Park Bo Ram) අබිරහස් ලෙස මිය ගොස් තිබේ.
ජනප්රිය කොරියානු ගායිකා පාර්ක් බෝරම් (Park Bo Ram) අබිරහස් ලෙස මිය ගොස් තිබේ.
ශ්රී ලංකා මහ බැංකුව 2024 මාර්තු මාසයේදී විදේශ විනිමය වෙළෙඳපොළෙන් අමෙරිකානු ඩොලර් මිලියන 715ක් මිලදී ගෙන
දිගු කලකට පසුව කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් කොවිඩ් ආසාදිත මරණයක් සිදුව ඇති බව වාර්තාවේ.
ප්රකට දේශපාලන විශ්ලේෂකයකු වූ රොහාන් පෙරේරා හදිසි හෘදයාබාධයකින් අද (12) දහවල් මියගොස් ඇත.
තමා තව මාස හතරකින් දේශපාලනයෙන් විශ්රාම යන බව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ දිගාමඩුලු දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී විමලවීර දිසානායක පැවසීය.
ශ්රී ලංකාව ඉතිහාසයේ පළමු වරට ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්රකාශයට පත් කොට අද (12) ට වසර දෙකක් සම්පූර්ණ වේ.
අනුරාධපුරය, මැදවච්චිය ප්රදේශයේ දී පොලිස් අණ නොතකා වාහනයක් ධාවනය කළ බව කියන සිදුවීමකට පොලිසිය විසින් සිදුකළ බව කියන පහර
තනි තනිව වාද විවාද කිරීමට නොහැකි වන විට එම වාද විවාදවලට රනිල් වික්රමසිංහත් ගෙන ආ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණේ
අලුත් අවුරුදු සමයේ රජයේ නිවාඩු දිනයන්හි පවා ජනතා සේවයට ප්රමුඛත්වයට ලබා දෙන රාජ්ය ආයතනවලට හිටපු කතානායක
තමාගේ නම කෙසේ වෙතත් පොහොට්ටු ලකුණ අනිවාර්යයෙන්ම මෙවර ජනපතිවරණය ඡන්ද පත්රිකාවේ දැකිය හැකිවනු ඇතැයි
රුපියල් කෝටි හයක ලොතරැයි ජයග්රහණයක් මීට පෙර හිමි කරගෙන තිබූ පොල් කඩා ජීවිකාව ගෙන යන්නකුට පසුගිය සතියේ ද රුපියල් ලක්ෂ විස්සක ලොතරැයි ජයග්රහණයක් හිමිවී ඇතැයි ගම්පොළට නුදුරු ගම්මානයකින් වාර්තා විය.