අධ්‍යාපන කාර්යමණ්ඩල පුහුණුවට කැනඩාව සරසවියක් සමග සාකච්ඡා
මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ නිරත කාර්යමණ්ඩලය දැනුවත් කිරීම සහ පුහුණු කිරීම සඳහා කොලොම්බියා විශ්වවිද්‍යාලයේ
මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ නිරත කාර්යමණ්ඩලය දැනුවත් කිරීම සහ පුහුණු කිරීම සඳහා කොලොම්බියා විශ්වවිද්‍යාලයේ
ඩී.පී.එඩියුකේශන් අයි.ටී. කැම්පස් හි පාඨමාලා හදාරා අවසන් කළ සිසුන් ජාත්‍යන්තරය සමග සම්න්ධ කර ගමට ඩොලර් ගෙන ඒමේ සැලසුමක් සකසමින් සිටින බව ඩී.පී.එඩියුකේෂන් නිර්මාතෘ හා සභාපති ධම්මික පෙරේරා ප්‍රකාශ කර තිබේ.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා ජාත්‍යන්තර විමර්ශනයක් සිදු කිරීමට අදාළ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කිරීම සඳහා රටවල් සහ සංවිධාන කිහිපයක් සමග කටයුතු කරමින් සිටින බව කොළඹ අගරදගුරු, අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණෝ BBC සිංහල සේවය සමග පැවති සංවාදයක දී පැවසූහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අධිකරණ බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත්කර ගැනීම සඳහා වූ විශේෂ රැස්වීමක් අද (21)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට පස්වසරක් සපිරේ.
ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන් හි විවෘත කිරීමට තීරණය කර තිබේ.
ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය ලංකා සතොස හරහා සිදුකිරීමට තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් ලෙස සැලකෙන මන්ත්‍රී නිමල් ලංසාගේ නායකත්වයෙන් යුත් මන්ත්‍රී කණ්ඩායම
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපති සහ අගමැති තනතුරු බෙදාගෙන තරග කිරීමට අදාළ යෝජනා සමගි ජන බලවේගයට ලැබී තිබෙන