ජනපති අපේක්ෂක තීන්දුව මැයි මැද!
මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයන් කවුද යන්න මැයි මස (ලබන මස) දෙවැනි සතියේදී
මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයන් කවුද යන්න මැයි මස (ලබන මස) දෙවැනි සතියේදී
ප්‍රබන්ධ මිනිසුන් අතර හමුවන ඇත්ත මිනිසෙක් ගැන ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
සමාන්‍ය ජනතාව වෙනුවෙන් හඬක් නගපු සාමාන්‍ය ජනතාවගේ දුක කදුල වේදනාව වෙනුවෙන් පෙනී සිටි මහජන නියෝජිතයකු වූ
විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන්
සියවස් දෙකකට අධික කාලයක සිට වන්නි වාසී හින්දු බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වු පර්වතයක් මත පිහිටි ශිව දේවාලයක පරිපාලන සභාවට හින්දු මුලධර්මවාදී කණ්ඩායමක් ඇතුළු වීමට ගත් උත්සාහයට ප්‍රදේශවාසී බැතිමතුන්ගේ දැඩි විරෝධය එල්ල වී තිබේ.
මියන්මාරයේ වංචනික සයිබර් ව්‍යාපාරවල බලහත්කාර සාපරාධී ක්‍රියාකාරකම් සිදු කිරීමේ ජාවාරම්වලට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයන් අට දෙනකු ආපසු සියරට බලා පැමිණ තිබේ.
මාර්ගගතව ගුවන් ගමන් බලපත්‍ර අයැදුම් කළ අයැදුම්කරුවන්ගෙන් සියයට හැත්තෑ පහකගේම අයැදුම්පත් ප්‍රතික්ෂේප වී තිබුණු බව ආගමන
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ප්‍රමාද වීමට හේතුව දුෂණය සහ නාස්තිය පිටුදැකීම සඳහා පිළිගත් ක්‍රමවත් වේගවත් යාන්ත්‍රණයක්
මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.