මැතිනියගේ 108 ජන්මදින සැමරුම අප්‍රේල් 17 චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරියක වූත්, ලොව ප්‍රථම අග්රාමාත්යවරියවූත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ජන්ම දිනය නිමිත්තෙන්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරියක වූත්, ලොව ප්‍රථම අග්රාමාත්යවරියවූත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ජන්ම දිනය නිමිත්තෙන්
සති දෙකකට ඉහතදී හොරොව්පතාන පොලිස් බල ප්‍රදේශය තුලදී සිය පුතු පැහැරගෙන ගොස් අතුරුදහන් කීරීම පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය තවදුරටත් දිග්ගැස්සෙමින් තිබෙන අතර පක්ෂ මූලස්ථානය අත්පත් කර ගැනීමේ සටන අත් නොහරින බව
අප්‍රේල් 15 වනදා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් කර ඇති බව දැනුම්දෙයි.
මාලිමාවේ නායක අනුර කුමාර දිසානායක සහ සජබ නායක සජිත් ප්‍රේමදාස අතර පැවැත්වීමට නියමිත බව කියන විවාදය
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ අජිත් මාන්නප්පෙරුම යන මන්ත්‍රීවරු විසින්
හිටපු රාජ්‍ය නායකයන් ජනතා බදු මුදලින් ජිවත් වෙමින් පක්ෂ හා මැතිවරණ දේශපාලනයේ නිරත වීම යුක්ති සහගත දැයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිම් මට්ටමින් ශක්තිමත් කිරීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කළ බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු
චරිත ඝාතන මඩ දේශපාලනය නොව රට ගොඩ නගන ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවාද කිරීමට එන ලෙස විපක්ෂ නායකවරයා විවෘත ආරාධනාවක් කර තිබේ.
කොළඹ 10 ටී බි. ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථාන ගොඩනැගිල්ල හිමි කාටදැයි යන ප්රශ්නය ඊයේ (09) දිනයේ නැවතත් මතු විය.
ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ සවිකිරීම සඳහා මිලදීගෙන ඇති සීසීවී කැමරා සවි නොකර වසර හයක් තිස්සේ ගබඩාවක විනාශ