හම්බන්තොට මිරිජ්ජවිල ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍ර කරගෙන දැනට ක්‍රියාත්මක වන ආදර්ශ ජනසභා ක්‍රමය හම්බන්තොට දිස්ත්‍රික්කයට ම
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට කිසිඳු අදහසක්
නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ
සර්වෝදය නිර්මාතෘ වන ආචාර්ය ඒ.ටී ආරියරත්න අභාවප්‍රාප්ත වී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) අභාවප්‍රාප්ත වී
ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන ලෙස තමාට පාර්ශ්ව කිහිපයකින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.
‘පළමු වේදිකාවට දැන් පැමිණි දුම්රිය..’ කියලා ඇහිලා තිබුණට දැකලා තිබුණෙ නෑනේ…! ඔන්න එකටත් අවස්ථාවක් උදාවෙලා.
ලොකු ලූණු අපනයනයට පනවා තිබු තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් ඉවත් කිරීමට ඉන්දියාව තීරණය කර තිබේ.