රාජ්‍ය අමාත්‍යවරු හතරක් දොට්ට
රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුර වලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.
රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුර වලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.
හමුදාවේ වියදම් අඩු කරන බව සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ
ජාතියේ ප්‍රගතියට ඇති ප්‍රධානතම බාධාව දේශපාලන අවස්ථාවාදය සහ ස්වාර්ථය යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
මෑත ඉතිහාසයේ පළමු වතාවට දේශපාලන කරළියේ ආර්ථිකය ප්රමුඛ කර ගත් සාකච්ඡාවක් මතු වෙමින් පවතින බව
පෞද්ගලික අංශයේ අවම වැටුප රු. 25000ක් දක්වා ගෙන ඒමේ රෙගුලාසි සකස් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
සන්නාමකරණයෙන් සහ ව්‍යවසායකත්වයෙන් තොරව රට ගොඩනැගිය නොහැකි බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ 'තරුව' ලකුණ යටතේ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.
වැඩසටහනට එක් වූ තරුණ පිරිස ඉන් අනතුරුව සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු
'විකල්ප පොහොට්ටු කණ්ඩායම' ලෙස මෙතෙක් කටයුතු කළ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් තවත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් සමග එක්වෙමින් 'පොදු ජන එක්සත් නිදහස් පෙරමුණ' නමින් අද (05) පෙරවරුවේ සන්ධනගත විය.
විදේශ රැකියා ක්ෂේත්රය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කර ඇතයි කියමින්, පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ට එරෙහිව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර නීතිමය පියවර ගෙන තිබේ.
දෙමළ ජාතික ප්රශ්නය සම්බන්ධයෙන් දේශපාලන විසඳුමක් ගෙන ඒම සඳහා රනිල් වික්‍රමසිංහ අගමැති සමයේ කෙටුම්පත් කරන ලද ව්‍යවස්ථාව මත පදනම්වීමට ජාතික ජන බලවේගය තීරණය කර තිබේ.
ජනාධිපති ධුරය වෙනුවෙන් තරග වදින විපක්ෂ නායකයාගේ මැතිවරණ ව්‍යාපාරයේ මුල්පෙළේ මන්ත්‍රීවරයකු අපරාධයකට හවුල් බවට බොරු සාක්ෂියක් ගොනු කිරීමට පාලක පක්ෂය කුමන්ත්‍රණයක් කරන බවට පාර්ලිමේන්තුවේ හෙළිදරව් වී තිබේ.