නාමල්, ‘නාමල් දැක්ම’ හෙළි කරයි
රටේ සංවර්ධන ක්‍රියාදාමය වඩා කාර්යක්ෂමව සහ විනිවිද භාවයෙන් ක්‍රියාත්මක කරමින් තම ආණ්ඩුවක් යටතේ වසර තුනක් ඇතුළත
රටේ සංවර්ධන ක්‍රියාදාමය වඩා කාර්යක්ෂමව සහ විනිවිද භාවයෙන් ක්‍රියාත්මක කරමින් තම ආණ්ඩුවක් යටතේ වසර තුනක් ඇතුළත
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා නාම යෝජනා භාරදී සිටින මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ, සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහාය දීමට ඉදිරිපත් විය.
ඉන්දියාවෙන් ඖෂධ 37ක් ගෙන්වීම සඳහා සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ඉවත්කර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩල කාර්යාලයට දැනුම් දී තිබේ.
ඉදිරි ජනාධිපතිවරණයෙ දී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහාය ලබාදීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) මධ්‍යම කාරක සභාව ගත් තීරණය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව එම පක්ෂයේ සභාපති, මාවෙයි සේනාධිරාජා පවසයි.
එළැඹෙන ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස වැඩි ඡන්ද 25,000කින් දිනවීමට කොලොන්නාව සූදානම් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු
රනිල් වික්‍රමසිංහ ගේ ඡන්ද පොරොන්දු නොමැති බවත් ඔහු පිළිගත හැකි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ බවත් හිටපු අමාත්‍ය
සජිත්ට ඡන්දයක් ලබාදීම යනු අනුරට ඡන්දය ලබාදීම හා සමාන යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ හලාවත දී පැවසීය.
මෙම ආර්ථික ක්‍රියාදාමය තුළ බොහෝ පිරිසක් මිනිස් දූවිලි බවට පත් කර ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක
වෙරිටේ රිසර්ච් ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන යටිතල පහසුකම් විමසුම වේදිකාවේ 2024 අලුත් කිරීමට අනුව මෙරට
තම පක්ෂය හැර අනෙක් පක්ෂවලට මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිපත්තිමය සංවාදය ආරම්භ කිරීමට මැතිවරණය ප්‍රකාශ කර දිනයේ සිට
ජාතික ජන බලවේගය කටයුතු කරන්නේ වම් අත කරන කියන දෑ දකුණු අත නොදන්නා පිළිවෙළට බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිණී රෝහිණී