චමින්ද කුලරත්න පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට
පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර විසින් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස නීතිඥ චමින්ද කුලරත්න පත් කර ඇත.
පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර විසින් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස නීතිඥ චමින්ද කුලරත්න පත් කර ඇත.
පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජනපති වූ රනිල් වික්‍රමසිංහට
නදුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තාට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යෑමේ
පාස්කු ප්‍රහාරය පිළිබඳ "චැනල්-4" නාලිකාව වීඩියෝවක් නිකුත් කරමින් කළ චෝදනා විමර්ශනය කිරීමට
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව දැනට බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව මගින් නව තොරතුරු
යුද පීඩිත වන්නියෙන් හමු වු ශ්‍රී ලංකාවේ අලුත්ම සමූහ මිනීවලේ කැනීම් කටයුතු යළි ආරම්භ කර දින අටක් ගත වෙද්දී, පුද්ගලයන් දාහතර දෙනෙකුට අයත් අස්ථි කොටස් ගොඩ ගෙන තිබේ.
දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගාරගතව සිර දඬුවම් විඳින සිරකරුවන් පිරිසක් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් හා දේශපාලකයන් නම් කරමින් පසුගියදා චැනල් - ෆෝ නාලිකාව විසින් විකාශය කරනු ලැබූ රුපවාහිනී වැඩසටහනට එරෙහිව බළලුන් ලවා කොස් ඇට බාවන ආකාරයට එම
වන්නියෙන් හමු වු ශ්‍රී ලංකාවේ අලුත්ම සමූහ මිනීවලේ කැනීම් කටයුතු යළි ආරම්භ කර සතියක් ගත වෙද්දී, පුද්ගලයන් නම දෙනකුට අයත් අස්ථි කොටස් ගොඩ ගෙන තිබේ.
ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පත ඉදිරි දින කිහිපය තුළ ගැසට් මගින් ප්‍රකාශයට