SL Vlog හිමිකරු බෲනෝ දිවාකර අත්අඩංගුවට
SL Vlog හිමිකරු වන බෲනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ
SL Vlog හිමිකරු වන බෲනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ
යුද්ධයෙන් ජිවිතක්ෂයට පත් සියලු දෙනා වෙනුවෙන් පොදු ස්මාරකයක් ඉදිකිරීමේ ආණ්ඩුවේ යෝජනාවට
ප්‍රහසන ශිල්පිණී නතාෂා එදිරිසූරිය පසුගිය අප්‍රේල් පළමු වෙනි දින ප්‍රහසන සංදර්ශනයකදී පළ කළ අදහසක් පදනම් කරගෙන අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් People's Tomorrow සංවිධානය මැයි 29 වෙනි දින මාධ්‍ය හමුවක් පැවැත්වීය.
පක්ෂයේ තීරණයට විරුද්ධව කටයුතු කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන ලෙස සමගි ජන බලවේගය විසින් රාජිත සේනාරත්න හා වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරුන් වෙත දැනුම්දීමක් කර තිබේ.
මෙරට ජනප්‍රිය යූ ටියුබ් නාලිකාවක් වන ‘ලකයි සිකයි’ හි ප්‍රහසන ශිල්පීන් වන ලක්මාල් වීරසූරිය හා සහන් අරෝෂ ගේ පවුලේ සාමාජිකයින් වෙත සමාජ ජාල ඔස්සේ තර්ජන එල්ල වී ඇතැයි වාර්තාවේ.
ආගමික සහජීවනයට බාධා වන සූක්ෂම වැඩපිළිවෙළක් විවිධ කණ්ඩායම් විසින් ක්‍රියාත්මක කරන බවට බුද්ධි අංශ ආරක්ෂක මණ්ඩලයට වාර්තා කර ඇති බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.
'අරුණ 'පුවත්පත සහ වෙබ් අඩවිය තමන් පිළිබඳව පල කර ඇති වාර්තා මගින් තමන්ගේ
වයස අවුරුදු 16ට අඩු දැරියකගේ අඩ නිරුවත් ඡායාරූප හා වීඩියෝ ලබාගෙන
මෑත කාලීනව විවිධ පාර්ශව විසින් ආගමික සමගියට හානිවන අන්දමින් සිදුකරන ප්‍රකාශ සහ ක්‍රියාවන්
වෛරී ප්‍රකාශන තවදුරටත් සිදුවන්නේ නම්, ජනතාව විසින් ඇතැම් සමාජ මාධ්‍ය පාලනය කිරීමට
ලූතිනන් කර්නල් තුවාන් මුතාලිෆ් ඝාතනයේ සැකකරුවකු වූ ව්‍යාපාරිකයාට පසුගියදා බොරැල්ලේ දී වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩිකරුවන් පැමිණි කැබ් රථය ඉඹුල්ගොඩ දී කොළඹ අපරාධ කොට්ඨාශය සොයාගෙන ඇත.