වජ්ජා’වජ්ජ 23 - ගඩොල් තාප්ප කැඩුවට මිනිස් තාප්පෙකින් අපි හැමෝ ම වට කරල - (ජයසිරිගේ නවකතාවක්)
‘‘ප්‍රතිෂ්ඨ... ඔයා දන්නව ද ඒ කවුද කියල...?’’
‘‘ප්‍රතිෂ්ඨ... ඔයා දන්නව ද ඒ කවුද කියල...?’’
‘‘ම්ම්ම්... දන්නෙ ම නැතුව පීරියඩ් එකත් ඉවර වෙලා නෙ... කමක් නෑ... අපි හෙටත් හම්බ වෙනව නෙ... ඔයාල හෙට එද්දි අමෝද්‍ය සර් සිංහල සාහිත්‍ය
ප්‍රතිෂ්ඨගේ ඇතුළු සිත ඔහුට බල කළේ ය; ඔහුට දිරි ලබා දුන්නේ ය.
කසු කුසු සහිතව ගතවූ මිනිත්තු පහක පමණ කාලය අවසන් වනවාත් සමග ම සිදු වූයේ කිසිදු දිනක බලාපොරොත්තු නොවූ සිදුවීමකි; එය පුද්ගලිකව මට
‘ම්ම්ම්... දැන් තමයි අර ප්‍රශ්නෙ අහන්න හොඳ ම අවස්ථාව... කෙළිං ම අහනව ද... එහෙම නැත්නං... නෑ... ආයෙ මොකටද වටේ යන්නෙ... කෙළිංම අහන්න
අපි දෙදෙනා ම එකිනෙකාගේ උවන දෙස බලාගත්තේ දැඩි වික්ෂිප්තභාවයකිනි. දුලීකාගේ දෙනෙත්වල ලියැවී තිබුණේ ‘‘මොකද්ද බං ඒ උණේ...?’’ යනුවෙනි. මගේ දෙනෙත්වල ද එම වදන් ඒ ආකාරයෙන්
‘‘මොකට ද කියල කියන්න ඉතිං අපි පල්ලෙහාට යන්න එපාය...’’ යැයි පැවසූ සචේති ප්‍රතිෂ්ඨගේ දෑත් අතහැර අසුන්ගෙන සිටි අසුනෙන් නැගිට, එම ශාලාවට
‘‘අග මුල දැනගන්න...! බලාගෙන හිටපං... දැං අගයි මුලයි දෙකම පාදගන්න නැන්ද ඒවි. පිං සිද්ද වෙයි... නැන්ද මගෙන් අහන ප්‍රශ්නවලට උත්තර හදාගන්න
දෙබස අවසන් වන විට ඔවුන් ජාතික පුස්තකාලයේ ප්රවේශාගාරය ආසන්නයට ම පැමිණ තිබිණ. එහි ආලින්දයට ගමන් කළ යුත්තේ පිළිගැනීමේ