ජනපතිගෙන් රාජ්‍ය සේවකයන්ට විශේෂ දැනුම්දීමක්
සියලු ජනතාවට ආර්ථික අපහසුතා තිබෙන බව තමන් හොදින් දන්නා බවත් මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට යම් ආර්ථික සහනයක් ලැබෙනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසිය.
සියලු ජනතාවට ආර්ථික අපහසුතා තිබෙන බව තමන් හොදින් දන්නා බවත් මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට යම් ආර්ථික සහනයක් ලැබෙනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසිය.
රථවාහන ලියාපදිංචි කිරීමේදී සහ වාහනයක් පැවරීමේදී ආදායම් බදු අංකය (TIN) ලබන පෙබරවාරි මාසයේ සිට අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පැවසීය.
ප්රජාතන්ත්රවාදී අරගල තහනම් කළ නොහැකි බව අධිකරණය යාපනය පොලීසියට දැනුම් දී පැය විසි හතරක් ගත වන්නට මත්තෙන් ජනාධිපතිවරයාගේ
බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ලබාගෙන ඇති පිරිස මේවනවිට ලක්ෂ 10 ඉක්මවා ඇති බව
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්බලන්ගොඩ ආසනයේ හිටපු සංවිධායක ශාන් විජයලාල් ද සිල්වා
කටුනායක ගුවන් තොටුපළ තුළ අලුතින් පිහිටවූ ගුවන් තොටුපළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ඇතුළු
ජනාධිපතිවරණයක් පැවැත්වෙන දිනය තීරණය කළ පසු පක්ෂ අභ්‍යන්තරය සාකච්ඡා කර
මෙරට විධිමත් සහ අවිධිමත් යන දෙඅංශයම ඇතුලත්ව සමස්ථ ශ්‍රම බලකායේ සමාජ ආරක්ෂණය
උතුරු මැද පළාත් ඇළ, වයඹ පළාත් ඇළ හා මිනිපේ වමි ඉවුර ව්‍යාපෘති කඩිනම් කරන ලෙස
කාන්තාවන් සහ දරුවන් මුහුණදෙන හිංසන සිදුවීම් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා පොලීසිය විසින් මහජන පැමිණිලි කවුළුවක් හඳුන්වා දී තිබේ.