චැනල් 4 : ජනාධිපති හා ආරක්ෂක අමාත්‍යාංශය දෙන්නා දෙපොලේ
මිනිස් ජීවිත 250 ට වැඩි ගණනක් අහිමි කරමින් සිව් වසරකට ඉහත දී සිදු වු පාස්කු සංහාරය සම්බන්ධයෙන් හද කම්පා කරවන තොරතුරු හෙළිදරව් කළ අලුත්ම චැනල් 4 වාර්තා චිත්‍රපටයෙන් පසු ජනාධිපතිවරයාත්
මිනිස් ජීවිත 250 ට වැඩි ගණනක් අහිමි කරමින් සිව් වසරකට ඉහත දී සිදු වු පාස්කු සංහාරය සම්බන්ධයෙන් හද කම්පා කරවන තොරතුරු හෙළිදරව් කළ අලුත්ම චැනල් 4 වාර්තා චිත්‍රපටයෙන් පසු ජනාධිපතිවරයාත්
නීති විරෝධි ක්‍රම යොදාගෙන නැගෙනහිර මුහුදේ මසුන් මැරීම සදහා ධිවරයන් කිහිප දෙනෙකුට රජය ලබා දී තිබෙන අනුමැතිය අහෝසි කරන ලෙස ඉල්ලමින් ත්‍රිකුණාමලයේ දී විරෝධතාවයක් දියත් කර තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන නදුන් චින්තක නොහොත් හරක් කටා
පාස්කු ඉරුදින ප්‍රහාරයේදී ඇත්තටම සිදුවී ඇත්තේ කුමක් දැයි 'චැනල් ෆෝ' වීඩියෝවෙන් ඕනෑම කෙනකුට
මුලතිව් දිස්ත්‍රික්කයෙන් හමු වු ශ්‍රී ලංකාවේ අලුත්ම සමූහ මිනීවලේ කැනීම් කටයුතු යළි ආරම්භ කර
ගනේමුල්ල සංජීව නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට තිබේ.
ආණ්ඩු විරෝධීන් ලෙසින් වත්මන් ආණ්ඩුව පෙරළීමට කල හැකි ඕනෑම දෙයක් කිරීමට සූදානම් නමුත් 'චැනල් ෆෝ' වැනි නාලිකා වල අසත්‍ය ප්‍රචාර පදනම් කරගෙන රටත් රණවිරුවාත් පාවාදීමට සූදානම් නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මේ රට තුළදීම දේශීය හා විදේශීය විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කාදිනල්තුමන්ගේ ද අධීක්ෂණය යටතේ විමර්ශනයක් කිරීම සුදුසු බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය පවසයි.
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමි ඝාතනය කිරීමේ සුදානමක් තිබු බව වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයකු වන පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් විසින් අනාවරණය කර තිබේ.