නන්දා මාලනීය ගැන පැතිරෙන කට කතාවල ඇත්ත නැත්ත මෙන්න
නන්දා මාලනියන් මේ වනවිට පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ
නන්දා මාලනියන් මේ වනවිට පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ
හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් දිවි අහිමි වූ ශ්‍රී ලාංකික
ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විරුද්ධව කටයුතු කරන්නේ නම් ආණ්ඩුව පෙරළා දැමීමට වුවත් හැකියාව පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක පැවසීය.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත, තවත් කරුණු එක්කර අලුත් කෙටුම්පතක් ලෙස යළි කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කරන බවට මහජන
මාස තුනක කාලයක සිට වසා දමා තිබෙන කඳුකරයේ පිහිටි ඇගළුම් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිටදී, හිඟ වැටුප් හා බෝනස් මුදල් ගෙවන ලෙස බලකරමින් එහි සේවය කළ
ආර්ථික ප්‍රතිස්ංස්කරණ වැඩසටහන යටතේ ලංකාවට ලබා දුන් මාස 48 ක විස්තීර්ණ අරමුදල් පහසුකම් පිළිබදව පළමු සමාලෝචනය සදහා පසුගියදා ලංකාවට පැමිණි
නියමු ව්‍යාපෘතියක් වශයෙන් රටවල් 7ක් වෙත වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සඳහා ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ සම්පූර්ණ විනිවිඳභාවයකින් යුතුව ක්‍රියාත්මක
අද දිනයේ සිදුකෙරුණ කැබිනට් සංශෝධනයේ දී හම්බන්තොට දිස්ත්‍රීක්කයේ මහින්ද අමරවීර
කුරුන්තුර් මලේ පුරාවිද්‍යා භුමියේ සිංහල බෞද්ධ උරුමය පමණක් තහවුරු කරමින්
උතුරේ දියත් කළ යුද්ධයේදී ඝාතනයට ලක්වු එල්.ටී.ටී ඊ සාමාජිකයන් වැඩිම සංඛ්‍යාවක්