හරක් කටා ගිනි අවියක් පැහැර ගන්න CIDයේ යකා නටලා !
හරක් කටා උප පොලිස් පරීක්ෂකවරයකුගේ (SI) ගිනි අවිය පැහැර ගැනීමට පොර බදා
හරක් කටා උප පොලිස් පරීක්ෂකවරයකුගේ (SI) ගිනි අවිය පැහැර ගැනීමට පොර බදා
මුලතිව් දිස්ත්‍රික්කයෙන් හමු වු ශ්‍රී ලංකාවේ අලුත්ම සමූහ මිනීවලේ කැනීම් කටයුතු යළි ආරම්භ කළ තෙවැනි දිනයේ දී ගොඩගත් මානව ශේෂ හා ඇදුම් කොටස් විමුක්ති කොටි සංවිධානයේ හිටපු සාමාජිකාවන්
ශ්‍රී ලංකාව තුළ හොර මත්පැන්වල (නීත්‍යානුකූල නොවන මත්පැන්වල) වර්ධනය 500% ක් තරම් විශාල ප්‍රතිශතයක් බව වාර්තා වෙයි.
ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් සහ අමාත්‍යංශ ලේකම්වරුන් අතර බරපතළ රාජකාරිමය ගැටුමක් හටගෙන ඇතැයි වාර්තා වෙයි.
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ රෝහල් කිහිපයක අධිකරණ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස
සේවක අර්ථ සාධක අරමුදලේ විශාලත්වය රුපියල් ට්‍රිලියන 3.4ක් පමණ වෙයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදි සිදු කළ පිරිස් එම වැරදි පිළිගන්නේ නම්, සමාව දීමට සූදානම් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මඟින් 16 වැනි වරටත් සංවිධානය කළ 2022 වසරේ ප්‍රකාශිත සිංහල නවකතා අතුරෙන් විශිෂ්ටතම නවකතාවට හිමි ස්වර්ණ සම්මානය නෝබට් අයගමගේ ''කුර හඬෙකි
දශක කිහිපයක ජනමාධ්‍ය අත්දැකීම් සහිත අශෝක ජයතුංග, ඇමෙරිකාවේ වොෂින්ටන් DC හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මාධ්‍ය ප්‍රධානියා ලෙස පත්ව සිටී.
පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවීම සහ බෝම්බකරුවන්ට සහය වීම යන චෝදනාව වසර 36ක් පුරා රට වෙනුවෙන් සේවයට කැපවූ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකුට එරෙහිව සිදු කිරීම ආරක්ෂක අමාත්‍යාංශය තරයේ හෙළා