ප්‍රධාන පුවත්

අතුරුදහන් තම ඥාතීන් සොයා දෙන මෙන් බලකරමින් උතුරේ මව්වරුන් පෙරටු කොටගත් දෙමළ ඥාතීන්ගේ විරෝධතාවක් පැවැත්වෙද්දී මුලතිව් බලා ගිය ජනාධිපතිවරයා එම ඉල්ලීම් සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

Feature

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද රාත්‍රීයේ ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට ගෙන තිබූ තීන්දුව දින නියමකින් තොරව කල්දමා ඇත.

Feature


ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එකතුවීමේ හැකියාවක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර පවසයි.

Feature

ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බවත්, වෙනත් සාකච්ඡාවක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා පවසයි.

Feature

හැම ආගමක්ම වාගේ මත්පැන් පානයට විරුද්ධය. ඒවා පානය කරන්නන් බේබද්දන් ලෙස හංවඩු ගසා නිග්‍රහයට පාත්‍ර කිරීම කුහක ආගමික දෘෂ්ටිවාදයක් වෙයි.

Feature

පසුගිය මාස කිහිපයක් පුරා දේශපාලන කරලියේ රඟ දැක්වුණ 'ජනපති-ගෝඨා ඝාතන කුමන්ත්‍රණ කතාවේ ඇත්ත නැත්ත මේවනවිට පොලිස් පරීක්ෂණ තුළින් අනාවරණය වී ඇති අතර එය දුෂණ විරෝධී බලකාය නම්

Feature

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා බලාපොරොත්තුවෙන් සිටින ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමරිකානු පුරවැසි භාවය ඉවත්කර ගැනීම සඳහා කළ ඉල්ලීම එරට රජය විසින් පිළිගෙන ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු රාජ්‍යතන්ත්‍රීක ආරංචිමාර්ග වලින් 'ද ලීඩර්' වෙත වාර්තාවේ.

Feature

පාස්කු ඉරිදා (21) ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කැඳවන යම් රජයේ නිලධාරියකු හෝ නිලධාරිනියක එම නියමයට පිටුපා කටයුතු කළහොත්,

Feature

වර්තමානයේ පවතින නීතිය අනුව යම් නිලධාරියෙක් පාර්ලිමේන්තුවේ කැඳවීමකට අවනත වීමට බැඳී සිටින බවත් එය කඩකිරීමේ ප්‍රතිවිපාක පිළිබඳව ඔවුනට පැහැදිළි අවබෝධයක් ඇති බව ද නිසැක බවත් කතානායක කරු ජයසුරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි.

Feature

ඉදිරි ජනාධිපතිවරණදී අපේක්ෂකයා ලෙස පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යුතු බවට රාජපක්ෂ පවුලේ ඥාතීන් එකඟත්වයකට

Feature

ඊයේ (08) රාත්‍රී හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, පාස්කු ඉරිදා (21) ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව

Feature

වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට විදෙස්ගත වීම සඳහා අධිකරණය ලබා දුන් දින වකවානු තුළ ගෝඨාභය රාජපක්ෂ මහතාට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි බව ජනාධිපති නීතිඥ අලි සබ්රි විශේෂ ත්‍රීපුද්ගල මහාධිකරණයට දැනුම් දී ඇත.

Feature

ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් මැදිහත්විමේදී එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ තරුණ මන්ත්‍රීවරුන්ගේ දැක්ම හා ක්‍රියාකාරිත්වය පසුගාමීබව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Feature

මුස්ලිම් ඇමතිවරුන් සියලු දෙනාම සිය පදවිවලින් ඉල්ලා අස්වීම ඔවුන් ලැබූ ජනවරමට එරෙහිව යාමක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

Feature


සිංහල බෞද්ධ කාන්තාවන් 4000ක් වඳභාවයට පත්කර ඇතැයි මුස්ලිම් ජාතික වෛද්‍යවරයකුට චෝදනා කරමින් පුවතක් නිර්මාණය කර රට ගිනි තැබීමට කටයුතු කළ කුරුණෑගල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති

Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්

ඇඳිරි නීතිය ඉවත් කළ පසු...