කෙහෙළියට එරෙහි විශ්වාසභංගය පරාජය වෙයි
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 40කින් අද (08) පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 40කින් අද (08) පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය.
පසුගිය කාලයේදී අඩු මිලට බැඳුම්කර මිලදීගත් බැංකු ඇතුළු පාර්ශවයන්ගේ ප්‍රාග්ධන ලාභ මත ප්‍රමාණවත් බදු පනවන්නේ නැතිව සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් මත පමණක් දේශීය ණය
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින්, එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට ලබා දීම සඳහා නිදහස ජනතා සන්ධානයේ මන්ත්‍රීවරු ඊයේ (7) ලිපියකට අත්සන් තැබූහ.
නව දුෂණ විරෝධි පනත මේ මස 15 වනදා සිට ක්‍රියාත්මක කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.
'සිස්ටම් චේන්ජ් කරන්න කලින් ආකල්ප වෙනස්කර ගැනීම වැදගත්' බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසයි.
පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ සිදුකරන්න ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායමකට භාර දෙන්න
මුලතිව් දිස්ත්‍රික්කයෙන් හමු වු ශ්‍රී ලංකාවේ අලුත්ම සමූහ මිනීවලේ කැනීම් කටයුතු
යුද්ධයෙන් අනාථ වී නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සරණ සොයා ගොස් සිටියදී වසර තිස් තුනකට ඉහතදී
දේශීය ණය ප්‍රශස්තකරණයට අදාල විධිවිධාන ඇතුළත් දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත
පොලිස් සේවය තුල දැනුමෙන් සහ වෘත්තීයභාවයෙන් ඉහළ නිලධාරීන් පිරිසක් බිහිකිරීමේ අරමුණින්