රනිල් ජර්මනියේ දී බටහිරට අභියෝග කරයි! - (සුවිශේෂ වීඩියෝවක්)
මේ දවස් වල ජනාධිපති වික්‍රමසිංහ ගේ ලයින් එක තනිකරම ඉන්ටර්නැෂනල් වෙලා තියෙන්නේ .
මේ දවස් වල ජනාධිපති වික්‍රමසිංහ ගේ ලයින් එක තනිකරම ඉන්ටර්නැෂනල් වෙලා තියෙන්නේ .
ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ යානා පසුගිය දින කිහිපයේදී ප්‍රමාදවීම හේතුවෙන් රුපියල් කෝටි 195 ක පාඩුවක් සිදුව ඇතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.
නැගෙනහිර පළාතේ බෞද්ධයන් නොමැති ප්‍රදේශයක ප්‍රාදේශිය සභා අනුමැතියකින් තොරව
යුද සමයේත් ඉන් පසුවත් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද කුඩා දරුවන් ඇතුළු
බඳින තුවක්කුවක් පත්තු වීම නිසා ඉදිරි වම් පාදයට බරපතල හානි සිදුව තිබූ අග්බෝ ඇතා
මුලතිව් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ටී.සරවනරාජා සේවයෙන් ඉවත්වී රට හැර යෑම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් රහස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කර ඇත.
කිසිදු අදාළ පාර්ශ්වයකගේ අදහස් විමසා බැලීමකින් තොරව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ආසියානු අන්තර්ජාල සභාගය (Asia Internet Coalition)
මුලතිව් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ටී.සරවනරාජා ගේ ඉල්ලා අස්වීම සහ ශ්‍රී ලංකාවෙන් නික්ම යෑම මෙරට අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මතුකරන බව 'ජුරිස්ට්' වෙබ් අඩවිය ප්‍රකාශ කර ඇත.
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර කිහිපයක් අවස්ථා කිහිපයක දී ප්‍රමාදවීම් පිළිබඳ කරුණු විමසීම සඳහා අද (02) දිනයේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබේ.
ජපානයේ රැඳවුම් මධ්‍යස්ථානයකදී ශ්‍රී ලංකික තරුණියක මියයාම සම්බන්ධයෙන් එරට ආගමන විගමන නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම නගෝයා හි නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නැවත වරක් ප්‍රතික්ෂේප