ජනක රත්නායකත් රිවස්! - විදුලි ගාස්තු සංශෝධනයට එකඟවේ!
2009 විදුලිබල පනතට අනුව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති ගාස්තු සංශෝධන යෝජනාව කඩිනම් කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ.
2009 විදුලිබල පනතට අනුව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති ගාස්තු සංශෝධන යෝජනාව කඩිනම් කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ.
ඉදිරියේ දී පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් රට තුළ මතුවන වන විවිධ දේශපාලන සාධකවලින් මැතිවරණය පැවැත්වීම වැළැක්වීමේ උත්සාහයක් පවතින්නේදෝයි තමන් ට ද ප්‍රශ්නාර්ථයක් පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී පුංචිහේවා පවසයි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු කෙරුණු විශ්‍රාමික යුධ හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කළේය.
පළාත් පාලන ඡන්ද විසීම සඳහා දින නියම කරන අවස්ථාවේ ගණපූර්ණය නො තිබූ බවට පළ වන වාර්තා මැතිවරණ කොමිසන් සභාව තරයේ ප්‍රතික්ෂේප කරයි.
හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ චරිතාපදානය පාදක කරගෙන වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කළ අනෝමා රාජකරුණාට 21 වන ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මානයක් හිමිවිය.
ප්‍රමාණවත් මුදලක් නොලැබුණහොත් මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීහු පිරිසක් 'ලංකාදීප' පුවත්පතට ප්‍රකාශකර ඇත.
මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයන් ඉදිරි දින කිහිපයේදී පත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් ශ්‍රී ලංකාවට පනවන ලද පාපන්දු තහනම
කෑගල්ල නගරයේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයකට පියා සමග ත්‍රීරෝද රථයකින් යමින් සිටි පාසල් ශිෂ්‍යාවකට