රජයේ අධිනීතිඥවරියකට පිහි ප්‍රහාරයක්
පානදුර ප්‍රදේශයේදී රජයේ අධිනීතිඥවරියකට පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී තිබේ.
පානදුර ප්‍රදේශයේදී රජයේ අධිනීතිඥවරියකට පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී තිබේ.
ගෝටාභය රාජපක්ෂ රට හැර ගොස් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත්කර මාස කීපයක් යන්නට පෙර
රුපියල් මිලියන 411ක් වියදම්කර ප්‍රතිසංස්කරණය කළ '80 ක්ලබ්' (80 Club) ආයතනයෙන් නාගරික සංවර්ධන අධිකාරියට කිසිඳු ආදායමක් උපයාගෙන නොමැති බවට එහි සේවකයෝ චෝදනා කරති.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ඇති කරගත් එකඟතාව අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 51 ක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් 2022 වසරේ
ටයිටැන් සබ්මැරීනය විනාශවීම තමන්ට තදින් දැනුණු බව 1997 වසරේදී ටයිටැනික් සිනමා පටය නිර්මාණය කළ
මේ වනවිට දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ රඳවා සිටින 'මුතු රාජා' ජූලි 02 වැනිදා ගුවනින් තායිලන්තයට රැගෙන යෑමට සැලසුම් කර තිබේ.
සියවස් දෙකක කාලයක් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කළද මේ තාක් ඉඩමක් හිමි නොවු කඳුකර දෙමළ ජනතාවගේ ඉඩම් අයිතිය ඉල්ලා හැටන් නගරයේදී විරෝධතා පා ගමනක් දියත් කර තිබේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, සිය බිරිඳ සමග අද උදැසන 1.00ට පමණ විදේශගතව ඇත. ඒ, සිංගප්පුරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකිනි.
මඟීන් පස්දෙනෙකු ද සමග ඉරිදා සිට අතුරුදන්ව තිබූ සබ්මර්සිබල් යාත්‍රාව 'ව්‍යසනකාරී ලෙස අභ්‍යන්තරයට හැකිලී පිපිරෙන්නට' ඇතැ යි
පසුගිය සමයේ සක්‍රිය දේශපාලන කටයුතුවලින් තරමක් දුරස්ව සිටි රනිල් වික්‍රමසිංහගේ හිටපු පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර,