ඕස්ට්‍රේලියාව ශ්‍රී ලාංකිකයන් 41ක් පිටුවහල් කරයි
නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී, එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන ක්‍රිස්මස් දූපතෙහි රදවා තබා සිටි ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු,
නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී, එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන ක්‍රිස්මස් දූපතෙහි රදවා තබා සිටි ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු,
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට අද (09) සිට සේවයට වාර්තා කිරීමේ අවස්ථාව ලබාදී තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයත් කැබිනට් මණ්ඩලයත් ජනාධිපති ලේකම් කාර්යාලයේ මහජන අභියාචනා කමිටු ලබා දෙන නිර්දේශ නොසලකා හරිමින්
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදු වූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයක් හමුවේ පැවරූ නඩුව අද (09) පළමු වරට කැඳවීමට නියමිතව තිබේ.
කටාන හල්පෙ ප්‍රදේශයේ පිහිටි ඕමාන ජාතිකයකුට අයත් කම්හලට කඩාවැදී කලමනාකරුට හා ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය හේතුකොට ගෙන
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සතුව තිබෙන රජයේ කොටස් ජූනි මස 15 වන දා තෙක් විකීණීමක් සිදු නොකරන බව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඊයේ (08) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා
කළුතර බාලිකා විදුහලේ 11 වසරේ ඉගෙනුම ලබන 16 හැවිරිදි පාසල් සිසුවියක වන ටිහාරා නිර්මානි නිශ්සංක සිල්වා යන දැරිය පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියයාම සම්බන්දයෙන් සොයමින් සිටී
ප්රජාතන්ත්රවාදය උල්ලංඝනය කරමින් කටයුතු කරන ජන පීඩක ආණ්ඩුව සමඟ එක්නොවිය යුතු බවටත්,
පක්ෂයේ තීරණ වලට එරෙහිව කටයුතු කිරීමේ චෝදනාව මත සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී
දිස්ත්‍රික් මට්ටමින් එකම දින, එකම වේලාවක, සංස්කෘතික සංහිඳියා ජනගත කෙරෙන විශ්ව සම්භාව්‍ය සිනමා කෘතියක් ප්‍රදර්ශණය කර ඒ පිළිබඳව විද්වත් කථිකා වැඩසටහනක් ඔස්සේ ජනතාව දැනුවත් කිරීමේ ජාතික සංහිඳියා වැඩසටහනක් සංවිධානය කර ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි.
කියුබානු විප්ලවවාදී අර්නස්ටෝ "චේ" ගෙවාරා අල්ලාගෙන ජාතික වීරයෙකුබවට පත්වූ බොලිවියානු ජෙනරාල්වරයා 84 වැනි වියේ පසුවෙද්දී මියගොස් තිබේ.