'උත්තර ලංකා' මැයි රැළිය රට විකුණන පාලනයට එරෙහිව !
පොහොට්ටුවෙන් ඉවත්ව සංවිධානගත වූ 'උත්තර ලංකා සභාගයේ' මංගල මැයි රැලිය ඊයේ (01) සවස කොළඹ හයිඩ් පිටියේදී පැවැත්විණි.
පොහොට්ටුවෙන් ඉවත්ව සංවිධානගත වූ 'උත්තර ලංකා සභාගයේ' මංගල මැයි රැලිය ඊයේ (01) සවස කොළඹ හයිඩ් පිටියේදී පැවැත්විණි.
සිසුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමට අදාළව ගුරවරුන් පුහුණු කිරීමේ කටයුතු මේ වසරේ සිට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
වෙනත් වසරවල මැයි දිනයේදී හවානා හි විප්ලව චතුරශ්‍රය සාමාන්‍යයෙන් කම්කරුවන්ගෙන් පිරී යයි.
ලංකා සමසමාජ පක්ෂයේ පාර්ශ්ව දෙකක් ඉබ්බන්වල හන්දියේ එම පක්ෂ කාර්යාලය ඉදිරිපිට ඊයේ (01) පැවැත්වීමට නියමිත මැයි රැලිය තහනම් කරමින් මාළිගාකන්ද අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබිණ.
ණය පැහැර හැරීමෙන් පසු ශ්‍රී ලංකාවට ලැබෙන පළමු ප්‍රධාන ආයෝජනය ලෙස චීන රජයට අයත් China Merchants Port සමාගම ඩොලර් බිලියන දෙකක ආයෝජනයකින් South Asia Commercial and Logistics
කඳුරට දෙමළ ජනතාව (මලයහ තමිලර්) එහි වාසයට පැමිණ වසර 200 ක් පිරීමට සමගාමීව, “කඳුරට වතුවල හා අදාල භූමි ප්‍රදේශයන්හි පාලනය සහ නිෂ්පාදනයේ සංවිධානය වතු සේවක සභා වලට පවරණු!” යන
බලහත්කාරයෙන් අතුරුදහන් කළ සිය සමීපතමයන් වෙනුවෙන් යුක්තිය පතා, නොනිමි අරගලයක යෙදී සිටින මව්වරුන්ට තර්ජනය කරන බවට අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයට චෝදනා එල්ල වී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ රතු මැයි රැලියට අති විශාල ජනතාවක් එක්ව සිටියේය.
තම පක්ෂයේ ප්‍රතිපත්තිවලට ක්‍රියාමාර්ගවලට එකඟව කටයුතු කළ නොහැකි පුද්ගලයින්ට වහාම ඉවත්ව යන්නැයි
ඕනෑම මොහොතක නැවත නැගිටීමේ සංවිධානාත්මක ශක්තියක් තම පක්ෂයට ඇති බව
උද්ඝෝෂණ, වැඩ වර්ජන, විදී සටන් හා ජීවිත පූජා කිරීම් මැදින් ගලා යන ලෝක කම්කරු ව්‍යාපාරයට තවත් මැයි දිනයක් උදා වී තිබේ.