සුන්බුන් කළ කෝවිලක් යලි ස්ථාපිත කිරීමට පොලිසියට නියෝග
බරපතල ලෙස හානි කරන ලද වව්නියාව දිස්ත්රික්කයේ හින්දු කෝවිලක ට අයත්, පොලීසිය භාරයේ මේ වන විට පවතින වන්දනා වස්තුවල සුන්බුන් පෙර තිබු ස්ථානයේ හෙට දිනයේම ස්ථාපිත කිරීමට කටයුතු යොදන ලෙස අධිකරණය විසින් පොලීසියට නියෝග කර තිබේ.