රාජ්‍ය ආයතන 120ක් ඈවරයි !
පෞද්ගලිකරණය කළ යුතු රාජ්‍ය ව්‍යවසාය එකසිය විස්සක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් 'ඉරිදා ලංකාදීපය'ට ප්‍රකාශකර ඇත.
පෞද්ගලිකරණය කළ යුතු රාජ්‍ය ව්‍යවසාය එකසිය විස්සක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් 'ඉරිදා ලංකාදීපය'ට ප්‍රකාශකර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ආණ්ඩුවට එක්වූ සහ ස්වාධීන වූ මැති ඇමැති පිරිස නැවත පක්ෂයට එක්වීම සඳහා එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ සාකච්ඡා අරඹා ඇතැයි වාර්තා වෙයි.
මිට දශක තුනකට ඉහතදී නොර්විජියානු යුවලක් විසින් දරුකමට හදාගැනීම පිණිස නිත්‍යානුකූලව
පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්වී ඇති රාජ්‍ය නිලධාරින්ගේ
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 27 වන සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න අද (25) සිය ධුරයේ වැඩ ආරම්භ කළේය.
මෙරට ක්‍රීඩා ක්ෂේත්රයේ ප්රගමනය සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බැලීමට
ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය කොන්දේසි ක්‍රියාත්මක කිරීමේදී විරෝධය දක්වන අරගලකරුවන් මර්දනය සඳහා අධිකරණ ඇමැති යෝජනා කර ඇති "ත්‍රස්ත විරෝධී" පනත සම්මත වීමට ඉඩ නොදෙන ලෙස
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යනු වතුරේ ගිලෙන්නට යන මිනිසෙකුට ගොඩ එන්නට ලබාදුන් කඹයක් පමණක් බව සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී
''මා පෙනී හිටියේ මේ රටේ ඕනෑම මනුස්සයෙකුට හිමි ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන්.'' යයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසයි.
උපයනවිට බද්දට අදාළව තාවකාලික විසඳුමක් ලබාගැනීමට ජනාධිපතිවරයා මේ සතිය තුළ සාකච්ඡාවක් ලබා නොදෙන්නේ නම් ඉදිරි සතිය තුළ යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය
ලංකා මුහුදේ මසුන් මැරීමට අසල්වැසි ඉන්දීය ධිවරයන්ට බලපත්‍රයක් නිකුත් කිරීම සම්බන්ධයෙන්