ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනෙකුට වහාම ස්ථාන මාරු
පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ
පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 25 ක
හරිත පක්ෂයක් ලෙස 'එක්ස්ප්‍රස් පර්ල්' ඛේදවාචකය ගැන පැහැදිලි මතයක් දරන බවත් මේ සිදුවීම් සිදුවී දින කිහිපයක්
පාස්කු ඉරිදා ත්‍රස්ත්‍ර ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් කතෝලික රදගුරු සම්මේලනයට යොමු කර තිබේ.
මෙරට පශු පාලනයේ දී සතුන්ට අසීමිතව දෙන ප්‍රතිජීවක ඖෂධ පාලනය නොකළහොත් අනාගතයේ දී ලංකාවේ ජනතාවට ප්‍රතිජීවක ඖෂධ ප්රතිරෝධතාවට මුහුණ දීමට සිදුවනු ඇතැයි පශු ඖෂධ නියාමන අධිකාරිය කෘෂිකර්ම අමාත්‍යාංශයට අනතුරු අඟවා තිබේ.
උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණයක් ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (25) පස්වරුවේ පැවැත්වෙන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.
මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ප්‍රතිත්‍රස්ත පනත ඉදිරිපත් කිරීම තවත් සති කිහිපයක් ප්‍රමාද කිරීමට කටයුතු කළ බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.
'එක්ස්ප්‍රස් පර්ල්' (X - press pearl ) නෞකාව විසින් සිදුකර සමුද්‍ර දූෂණයට විරුද්ධව මෙරට තුළදී අධිකරණ ක්‍රියා මාර්ගවලට යොමු විමට
ආණ්ඩු විසින් ක්‍රියාත්මක කරන ප්රජාතන්ත්ර විරෝධී කටයුතු වලට එරෙහිව දැවැන්ත බලවේගයක්
ගාලුමුවදොර අරගල භූමියට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකට අදාළව හිටපු නීතිපති දප්පුල ද ලිවේරාගෙන්