ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බදාදා රැස්වෙයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් එළඹෙන බදාදා (25) පෙරවරු 9.30ට පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණදීර පැවසුවාය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් එළඹෙන බදාදා (25) පෙරවරු 9.30ට පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණදීර පැවසුවාය.
මැතිවරණ කොමිසම ගණපූරණය නොමැතිව ගන්නා කිසිම තීරණයක් වලංගු වන්නේ නැතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා පැවසීය.
'ගෝඨා ගෝ හෝම්' යනුවෙන් ගෝල්ෆේස් අරගලකරුවන් විසින් භාවිතා කළ සන්නාමය මුලින් නිර්මාණය කළේ යෝෂිත රාජපක්ෂ බවත් ඒ අරගලය සිදුවීමට පෙර සිදුවූ සිදුවීමක් බවත් 'දෙරණ' මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර පවසයි.
කොළඹ, බම්බලපිටියේ පිහිටි හවුස් ඔෆ් ෆැෂන් (house of fashion) නිමි රෙදිපිළි අලෙවිසැලේ පසුගිය සෙනසුරාදා සවස සිදුවූ බව කියන ගැටුමක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇති අමාත්‍යවරයෙක් පත් කළ යුතු බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.
ණය බරින් පීඩිත වී සිටින ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක
රට බංකොලොත් වුණේ ආණ්ඩු නිසා නොව ශ්‍රී ලංකා මහා බැංකුව සහ එහි නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් ශ්‍රී ලංකාවට තහනමක් පනවා ඇත.
ඉරානයේ පැවැත්වෙන ජාත්‍යන්තර සම්මේලනයක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ සහභාගී වී ඇත.