යෙනුල : 'අසාමාන්‍ය' ශ්‍රී ලාංකික දරුවා ඇමෙරිකාවේදී මියයයි
අවුරුදු සයක කෙටි කාලයක් තුළ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාදරය දිනූ ශ්‍රී ලාංකික දරුවෙකු
අවුරුදු සයක කෙටි කාලයක් තුළ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාදරය දිනූ ශ්‍රී ලාංකික දරුවෙකු
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන නව දිනය මේ මස 9 වැනිදාට පෙර ප්‍රකාශ කරන බව
ආණ්ඩුවක් වෙනස් කිරීමට හැකියාව තිබෙන්නේ ජනතාව තෝරා ගත් පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බවත් මහ පාර ඊට විකල්පයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටියි.
ජීවන වියදම ඉහළ යෑම හමුවේ රාජ්‍ය අංශය පොදු ප්‍රශ්න රැසකට මුහුණ දී සිටින බව පෙන්වා දෙන දිවයිනේ ප්‍රමුඛතම වෘත්තීය සමිති නායකයෙක් වැටුප් වැඩිවීමක් කරන තුරු විශේෂ දීමනාවක් ලබා දෙන ලෙස රජයට බල කර සිටි.
පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙන අයවැය තුළින් 2023 වසරේ පළාත් පාලන මැතිවරණ කටයුතු සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට හා නීතිපතිවරයා වෙත තහනම් නියෝගයක් නිකුත් කළේය.
ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි විසින් තම YouTube නාලිකාව මේ වන විට ජනගත කොට තිබේ.
ශ්‍රී ලංකාවේ සිදු කළ බදු ප්‍රතිසංස්කරණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රසාදයට ලක්ව ඇත.
පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමට එරෙහිව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ඉදිරිපත් කළ පෙත්සම අද සලකා බැලීමට නියමිතය.
දේශයේ නාමයෙන් පාර්ලිමේන්තුව සටන් විරාමයකට යොමුවිය යුතු කාලය එළැඹ ඇතැයි හිටපු කතානායක කරු ජයසුරිය පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබා දෙන ණය ඉල්ලුම්පත්‍රයේ දී ශ්‍රී ලංකාවට සහාය දෙන බවට
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත යටතේ පළාත් පාලන ආයතනවලට අදාළව