පොහොට්ටුවේ නොනිල සහාය රනිල්ට ! - බැසිල්ගේ තීරණයක්
බෙදීම් ඉදිරි වළක්වා ගැනීමේ අරමුණෙන් ජනාධිපතිවරණයේදී රනිල් සහ වික්‍රමසිංහට නොනිල මට්ටමෙන්
බෙදීම් ඉදිරි වළක්වා ගැනීමේ අරමුණෙන් ජනාධිපතිවරණයේදී රනිල් සහ වික්‍රමසිංහට නොනිල මට්ටමෙන්
කතෝලික රදගුරු සම්මේලනයට ජනාධිපති කාර්යාලය විසින් ලබාදුන් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වූ
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් තමා ඉවත් නොවන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ
කැනඩාවේ සංචාරයක නිරතව සිටින ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඊයේ (23) එරට වේලාවෙන් ප.ව. 3.00ට එරට ජීවත් වන ශ්‍රී ලාංකිකයන් අමතනු ලැබිය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජන්ම දිනය අද දිනට (24 වැනි ඉරිදා) යෙදී තිබේ.
ඇතැම් ප්‍රදේශවල සිවිල් ආරක්ෂක කමිටු පිහිටුවීමේදී පොලිස් නිලධාරීන් විසින් වැරදි තොරුතුර ලබාදී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් පවසයි.
පසම් සහ ලතෝනි ගායනා ලෝක උරුමයක් බවට පත් කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසීය.
පාස්කු ප්‍රහාරය සත්‍ය වශයෙන්ම කළ පුද්ගලයන් දන්නා බවත් අධිකරණය ඉල්ලීමක් හෝ නියෝගයක් කළහොත් ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉකුත් 22 වැනි දා ප්‍රකාශ කළේය.
වයස අවුරුදු 14ත් 16ත් අතර ගැහැණු දරුවෙකු සිය කැමැත්ත සහිතව වයස අවුරුදු 22ට අඩු පුද්ගලයෙකු සමග
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) දරන ප්‍රතිපත්තිමය තීරණවලට අනුගත නොවන මැති ඇමැතිවරුන්ට