රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන් අද දුන් පණිවුඩය
වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුවට සම්බන්ධ සාමාජිකයෝ අද (මාර්තු 01වැනිදා ) රට පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල හා විරෝධතාවල නිරතවිය.
වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුවට සම්බන්ධ සාමාජිකයෝ අද (මාර්තු 01වැනිදා ) රට පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල හා විරෝධතාවල නිරතවිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර එරෙහිව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් අද (01) අතුරු තහනම් නියෝගයක්
බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට වැඩවර්ජනය හේතුවෙන් බාධා පැමිණෙන්නේ නම් පෞද්ගලික බැංකුවල ගිණුම් ආරම්භ කිරීම සඳහා අවසර දීමට අමාත්‍යංශ, දෙපාර්තමේන්තු
අට හැවිරිදි දැරියක ස්පර්ශ කළැයි පහරකෑමට ලක් වූ හිමි නමක රෝහල්ගත කිරීමෙන් අනතුරුව අපවත්වී ඇතැයි හෙට්ටිපොල පොලිසිය පවසයි.
1971 අරගලය සමයේ සමාජවාදී සමාජයක් තුළ වැඩිහිටියන් මරා දමන බවට අවලාද පතුරුවමින් බොරු බිල්ලන් මැවූ පාලකයන් දැන් වැඩිහිටියන් මරා දැමීමේ තීරණ රාජ්‍ය මට්ටමෙන් ගනිමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
පළාත් පාලන ඡන්ද විමසීමේ ක්‍රියාවලිය කල් යාම නිසා පරිපාලනය අවුල් වී ගැටලු රැසක් උද්ගතව ඇතැයි තේරීම් භාර නිලධාරීන් හා දිස්ත්‍රික් මැතිවරණ නිලධාරීන් මැතිවරණ කොමිෂන් සභාව සමග පැවති සාකච්ඡාවකදී අනාවරණය වී තිබේ.
ග්‍රීසියේ දී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ බරපතල අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 85 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමේ ආණ්ඩුවේ උත්සාහයට විරෝධය පළ කරමින් සති අන්තයේ අගනගරයේදී දියත් කළ උද්ඝෝෂණයකට සහභාගී වූවකුට මරු කැඳවමින් එල්ල කරන ලද පොලිස්
ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීය සමිති රැසක් අද (01) දිනය ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව, විවිධ ක්ෂේත්රවල වෘත්තීය සමිති 40
ඉරිදා (26) දින ජාතික ජන බලවේගය විසින් කැඳවන ලද ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයේ දී
ගතවූ හත්වසරක අසීරු මොහොතේ තමා වෙනුවෙන් පෙනී සිටි සැමට මෙන්ම, තමා සමග මෙතෙක්