මානව හිමිකම් උල්ලංඝන නිසා රාජපක්ෂ දෙබෑයන්ට කැනඩාවෙන් තහංචි
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති දෙපලක් වන මහින්ද හා ගෝඨාභය සහෝදරවරුන්ට බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් කැනඩා රජය තහංචි පනවා ඇත.
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති දෙපලක් වන මහින්ද හා ගෝඨාභය සහෝදරවරුන්ට බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් කැනඩා රජය තහංචි පනවා ඇත.
පළාත් පාලන මැතිවණයේ ඇප මුදල් බාරගැනීම නැවත දැනුම්දෙනතුරු නතර කරන්නැයි
ප්රකාශනයේ නිදහස අගය කරන සියලු පිරිස් පුද්ගල විවේචන මතවාද පසෙක ලා ICCPR
උතුරේ පැවැති ජාත්‍යන්තර සම්මේලනයක් අතරතුරදී හතලිස් නම වසරකට පෙර
එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලාංඡන ප්‍රදර්ශනය වන අයුරින් මහවිරු සමරුවක් සංවිධානය කිරීමේ
පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ප්‍රධාන පක්ෂ තුනට පමණක් රුපියල් බිලියන 72 ක අවම වියදමක් දරන්නට සිදුවන බැවින්
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ වෙන් වෙන්ව තරග කිරීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (පොහොට්ටුව) සහ එක්සත් ජාතික පක්ෂය අතර තීරණාත්මක හමුවක් අද (10) පැවැත්වේ.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද (10) ආරම්භ වේ.
තමන්ට පහර දුන් පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙසත්, අදාළ පුද්ගලයන්ට අවවාද කිරීම ප්‍රමාණවත් බවත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේපාල් අමරසිංහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දන්වා