ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාව දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක 21 හැවිරිදි විජයකාන්ත් වියස්කාන්ත් බංග්ලාදේශයේ පැවැත්වෙන බංග්ලාද්ශ ප්‍රිමියර් ලීග් තරගාවලියට (BPL) ක්‍රීඩා කිරීමට තෝරාගෙන
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර අද (03) පැවති පළමු විස්සයි 20
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැදවීමේ දැන්වීම දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන්
පාඩු ලබන සංස්ථා හා මණ්ඩල වෙත ප්‍රසාද දීමනා නොගෙවන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී තිබුණ ද
මහජන උපයෝගීතා කොමිසම විදුලි බිල වැඩි කිරීමට විරුද්ධ නිසා එම කොමිසම නඩු මඟයට යායුතු බවත්,
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට අමෙරිකාවට ඇතුලුවීම සඳහා වීසා ලබා නොදෙනු ඇති බවත්,
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් සිදුකරනු ලබන සියලු සංවිධාන කටයුතු බලරහිත කරමින්,
අධිකරණ ක්‍රියාමාර්ගයක් මඟින් පළාත් පාලන ඡන්ද විමසීම ප්‍රමාද කිරීමේ ඉඩකඩක් පවතින බව මාර්තු 12 ව්‍යාපාරය පවසයි.
2023 වසර ආරම්භ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන පළමු තරගාවලිය අද (03) ආරම්භ කෙරේ. ඒ, ඉන්දීය කණ්ඩායමට එරෙහිවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තවේ අධ්යක්ෂවරයා වශයෙන් කටයුතු කළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ගේ මොටර් රථයට වෙඩි වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව