ජාතික දැල්පන්දු පුහුණුකාරිය ධුරයෙන් ඉවත් වෙයි
2022 ආසියානු දැල් පන්දු ශූරතාව දිනා ගත් ජාතික කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස කටයුතු කළ
2022 ආසියානු දැල් පන්දු ශූරතාව දිනා ගත් ජාතික කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස කටයුතු කළ
මැතිවරණ වියදම් නියාමන පනත පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙන්නේ දේශපාලකයන්ට මැතිවරණ පෙත්සම්වලින් ගැලවිය හැකි
පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනි දා පැවැත්වීමට දින නියම කර තිබේ.
බිත්තරයක් රුපියල් 40ට අඩුවෙන් පාරිභෝගිකයාට ලබාදීමේ හැකියාව තිබියදී මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයන් අධික ලාභයක් ලබාගැනීමේ අරමුණෙන් මේ වනවිට කූඨ ව්‍යාපාරික කටයුත්තක නියැලී සිටින බව
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රජයේ වාහන 19ක් ඔහුගේ පෞද්ගලික පරිහරණයට යොදා ගන්නා බවට පලවී ඇති වාර්තා මුළුමනින්ම අසත්‍ය බවත්, එම පුවත තුලින් ජනතාව නොමග යැවීමක් සිදුකර ඇති බවත්
නුවරඑළිය නානුඔය රැදැල්ල කෙටි මාර්ගයේදී පාසල් සිසුන් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රිරොද රථයක ගැටී පල්ලමකට යෑම නිසා හත් දෙනකු මියගොස් 53 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
සම්මත වූ මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත හරහා පළාත් පාලන මැතිවරණය කල් යා හැකිදැයි
රාජ්‍ය ආදායම මේ වනවිට දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බැවින් මෙම අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීමට
විදුලි ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය කළ යෝජනාව ක්‍රියාත්මක කළ යුතු යැයි
ඉතාමත්ම ප්රගතිශීලි පනතක් වන මැතිවරණ වියදම් නියාමන පනත ඊයේ (19) දින තුළ හදිසියේම
ශ්‍රී ලංකාවේ වාසය කරන ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් නීතියෙන්ම සහතික කිරීමේ අවශ්‍යතාව ආදිවාසී නායකයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හමුවේ අවධාරණය කර තිබේ.