දිස්ත්‍රික්ක ගණනාවක නාමයෝජනා රැසක් ප්‍රතික්ෂේප වේ
දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්, දිස්ත්‍රික්ක රැසකට භාරදුන් නාමයෝජනා පත්‍රවල ගැටලු පවතින බව දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීන් පවසති.
දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්, දිස්ත්‍රික්ක රැසකට භාරදුන් නාමයෝජනා පත්‍රවල ගැටලු පවතින බව දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීන් පවසති.
කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ තුෂාර සංජීව විතාරණ ඉකුත් දෙසැම්බර් 31 වනදා සිට එම ධූරයෙන් ඉල්ලා අස්වූවායැයි සලකා කටයුතු කරන්නැයි දන්වමින් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් ඊයේ නිකුත් කර ඇත.
තංගල්ල නගර සභාවේ සභාපති ඩබ්ලිවු.පී. ආරියදාස හා නාගරික මන්ත්‍රී අරලිය එරන්දිම (එ.ජ.නි.ස.) ඊයේ (21) දින සමගි ජනබල වේගයේ සාමාජිකත්වය ගත්හ.
2022 ආසියානු දැල් පන්දු ශූරතාව දිනා ගත් ජාතික කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස කටයුතු කළ
මැතිවරණ වියදම් නියාමන පනත පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙන්නේ දේශපාලකයන්ට මැතිවරණ පෙත්සම්වලින් ගැලවිය හැකි
පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනි දා පැවැත්වීමට දින නියම කර තිබේ.
බිත්තරයක් රුපියල් 40ට අඩුවෙන් පාරිභෝගිකයාට ලබාදීමේ හැකියාව තිබියදී මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයන් අධික ලාභයක් ලබාගැනීමේ අරමුණෙන් මේ වනවිට කූඨ ව්‍යාපාරික කටයුත්තක නියැලී සිටින බව
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රජයේ වාහන 19ක් ඔහුගේ පෞද්ගලික පරිහරණයට යොදා ගන්නා බවට පලවී ඇති වාර්තා මුළුමනින්ම අසත්‍ය බවත්, එම පුවත තුලින් ජනතාව නොමග යැවීමක් සිදුකර ඇති බවත්
නුවරඑළිය නානුඔය රැදැල්ල කෙටි මාර්ගයේදී පාසල් සිසුන් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රිරොද රථයක ගැටී පල්ලමකට යෑම නිසා හත් දෙනකු මියගොස් 53 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.