ප්‍රධාන පුවත්

Feature

පෙබරවාරි 04 වැනිදාට යෙදෙන 72 වැනි ‘ජාතික නිදහස් දින උත්සවයේ’දී ද ජාතික ගීය දෙමල බසින් ගැයීමට රජයේ අනුමැතිය ලැබී ඇතැයි වාර්තාවේ. 

Feature

දේශපාලන පළිගැනීම පිළිබඳව සොයාබලා වාර්තා කිරීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ විසින් පත්කළ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කැබිනට් මණ්ඩල යෝජනාවක් අනුව අහෝසි කර ඇතැයි වාර්තා වේ.

Feature

''අයියා මොකෝ, මල්ලි මොකෝ'' කියා අගමැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සහය දක්වන පක්ෂ හා සංවිධාන කිහිපයක නියෝජිතයින් හමුවේ පෙරේදා (30) සඳහන් කර තිබේ. ඒ, 19 ව්‍යවස්ථාව සංශෝධනය කර යලිත් ජනාධිපති ධුරයට පත්ව රටේ ගැටළු විසඳීමට මැදිහත්වන්නැයි ඔවුන් විසින් කළ ඉල්ලීම හමුවේය.

Feature

මීට කලකට ඉහත සතර දෙනෙකුගෙන් යුතු පවුලකට රුපියල් 2500 කින් ජීවත් විය හැකි බව ප්‍රකාශ කල ඇමති බන්දුල ගුණවර්ධන, බිඳ වැටෙමින් පවතින ආර්ථිකය සාධාරණීකරණය කිරීම සඳහා බිල්ලක් සොයමින් සිටින බවත් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී, රට රැවටී ඇති ආකාරය පෙන්වන්න බවත් හිටපු මුදල් ඇමති මංගල සමරවීර පවසයි.

Feature

නව කොරෝනා වෛරස ආසාදනයත් සමඟ ශ්‍රී ලංකාව තුළ මෙතෙක් වාර්තා වූයේ එක් රෝගියකු පමණක් වූවද අවදානම පහව ගොස් නොමැති බැවින් මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
Feature

'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පෙබරවාරි මස 05දා යළි දිවයිනට

Feature

ජනවාරි 31 වෙනි සිකුරාදා බ්‍රිතාන්‍ය වේලාවෙන් රාත්‍රී 11.00ට එක්සත් රාජධානිය නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත් වන අතර,

Feature

ගැටුම් පැන නැගිය හැකි හෝ ප්‍රචණ්ඩත්වය වර්ධනය විය හැකි රටවල් සහ කලාප 10ක් ජාත්‍යන්තර අර්බුද සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ICG ආයතනය (International Crisis Group) හඳුනාගෙන තිබේ.

Feature


එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (30) ගෙන ඇති තීරණවලට තම පාර්ශ්වය ද එකඟ බව එම පක්‍ෂ කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පැවසීය.

Feature

ඉදිරි මහ මැතිවරණයේදී 'වියත්මග' හෝ 'එළිය' සංවිධානවලට නාමයෝජනා ලබා නොදෙන බවත්, එම සංවිධානවල සාමාජිකයින්ට ඕනෑ නම් දැනට පවතින සන්ධානයේ සාමාජික පක්ෂයකින් නාමයෝජනා ලබාගත යුතු බවත් ආණ්ඩුවේ පක්ෂයක නායකයෙක් උපුටා දක්වමින් 'අනිද්දා' පුවත්පත සිය ප්‍රධාන පුවතින් වාර්තා කර තිබේ.

Feature

ජනාධිපති කාර්යාලයේ නියෝගය නොතකා රාජ්‍ය ආයතන සඳහා මේ වන විට ක්‍රියාකාරී අධ්‍යක්ෂවරු පත්කර ඇත්නම් ඔවුන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍යාංශය, අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත.

Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්

ඇඳිරි නීතිය ඉවත් කළ පසු...