කාන්තා ශ්‍රම සුරා කෑමට එරෙහිව එක්ව සටන් කරමු -(නෙළුම්මලී දේවසිංහ)
ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවර ඇඟළුම් කර්මාන්තයේ පැවති අනාරක්ෂිත තත්වයට හා අසාධාරණ වැඩ කොන්දේසි වලට විරෝධය දක්වමින් වැඩවර්ජනයක් කරා ඉදිරියට පැමිණි කාන්තාවන්ට ගෞරව දැක්වීමක් ලෙස ඇමෙරිකානු සමාජවාදී පක්ෂය මගින් ජාතික කාන්තා දිනයක් නම් කිරිමත් සමගින් 1909 මාර්තු 08 වැනිදා පැවති පළමු කාන්තා දිනයෙන් පසු එය ලොව පුරා ව්‍යාප්ත වීම ඇරඹිණි.