නියමිත මඟුල්, මළගෙයක් වූ විට කල් දමනු ලැබේ - (ගාමිණී වියන්ගොඩ)
විවාහ මංගල්‍යයක් සිදු වීමට නියමිතව ඇති නිවසක මරණයක් සිදු වුවහොත්, විවාහ මංගල්‍යය කල් දැමීම සාමාන්‍ය සිරිතයි.
විවාහ මංගල්‍යයක් සිදු වීමට නියමිතව ඇති නිවසක මරණයක් සිදු වුවහොත්, විවාහ මංගල්‍යය කල් දැමීම සාමාන්‍ය සිරිතයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ "සර්ව පාක්ෂික සමුළුව" ( ඇත්තෙන්ම මෙය බහු පාක්ෂිකය) ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට වඩා ලබන ජනාධිපති මැතිවරණයේ පොහොට්ටුවේ වර්ගවාදී ජනාධිපති අපේක්ෂකයා ලෙස නියත විවරණ ලබා ගැනීමක් තමයි සිදුවුනේ.
තමන් ප්‍රතිපත්ති සම්පාදනය කරන ක්ෂේත්‍ර පිළිබඳව අධ්‍යයනය කිරීමේ උත්සාහයකින් තොරව
චෙක්රට තුල සිවිල් දේසපාලන බලවේග පෙලගැසෙන අයුරු මාද්‍යයෙන් වාර්තා කරනු දුටු
''මිල්ලේ සොයා'' චිත්‍රපටයේ පෙන්නනවා අපේ පරම්පරාවේ නික්මයාම.
මදින් මද වැඩෙන විට සිය ශක්තිමත් සිරුර නයිජීරියාවේ ඌයෝ නගරයේදී ආකර්ෂණීය නොවූ බව එමෙම් තෝමස් පවසයි.
සමකාලීන දේශපාලන ගැටලුව වන්නේ, ‘දේශපාලන-ආර්ථික’ තලයක ‘අතිරික්ත ශ්‍රමය’ සූරා කෑම පෙන්වා දීම (එය කිසිදු අගතියකින් තොරව ඕනෑම සුදු කරපටි රාජ්‍ය නිලධාරියෙකුට පවා සිදු කළ හැකි විනෝද ක්‍රීඩාවකි) නොව
මෙම ලිපි පෙළ සමස්ත දේශපාලන පක්ෂවල නියුතු කාන්තාවන් මූලික කොටගෙන පළවන්නකි.
සිංහල නාට්‍ය ක්ෂේත්රයේ "පිරවිය නොහැකි හිඩැසක්" නිර්මාණය කරමින් තවත් ප්‍රවීණයෙකු වූ කේ.බී. හේරත් ජීවිත කරළියට සමු දුන්නේය.
විදුලිබල බලධාරීන්ගේ සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ වාග් සංග්රාම මධ්‍යයේ තවදුරටත් විදුලි කප්පාදුව මැද අධ්‍යයන කටයුතු කිරීමට උසස් පෙළ සිසු සිසුවියන්ට සිදුව තිබේ.
දැන් රනිල් කියනවා නිදහස් උත්සවේ තිබ්බේ නැත්නම් ලෝකේ හිතයි අපිට නිදහස් උත්සවේ තියන්නවත් සල්ලි නැහැ කියල කියල.