ප්‍රධාන පුවත්

Feature

''ස්වභාව ධර්මයක් කියලා දෙයක් තියෙනවානේ. මම කියන්නේ වෙන කවුරු ආවත් මට කමක් නැහැ අර භයංකාර පුද්ගලයා එන්නේ නැතුව. එයා ආවොත් සුනේ සුන්. පොඩ්ක් හිතලා 16 වෙනිදා සජිත්ට ඡන්දය දෙන්න'' කියා ජනප්‍රිය ගායන ශිල්පී සුනිල් පෙරේරා සිය ගීත රසික රසිකාවියන් ගෙන් ඉල්ලා සිටියි.

Feature

ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රචාරයක රැලියක් මන්නාරම ප්‍රදේශයේ ඊයේ (10) පැවති  අතර

Feature

''ගෝඨාබය රාජපක්ෂ මැතිතුමා ඇමරිකන් ජාතිකයකු වුවත් අපට ප්‍රශ්නයක් නැහැ. ඔහු සඳේ හි ඉපදුනත් ප්‍රශ්නයක් නැහැ. 100% ඔහු අපේ මීළඟ ජනාධිපති කරනවාමයි '' යයි TNL නාලිකාවේ විධායක අධ්‍යක්ෂ ඉෂිනි වික්‍රමසිංහ පෙරේරා අවධාරණය කර සිටින්නීය.

Feature

ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ ඇමරිකානු පුරවැසියෙක් ද? නැද්ද? යන තාක්ෂණික කාරනා සම්බන්ධයෙන් අවධානය යොමු නොකොට ඔහුව ලබන 16 දා ජනතා අධිකරණයේදී පරාජය කිරීම ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ අරමුණ බව එක්සත් ජාතික පෙරමුණ පවසයි.

Feature

පසුගිය අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සඳහා පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ වගකිව යුතු බවට පවසමින් කිරිබත්ගොඩ නගර මධ්‍යයේ විරෝධතාවක් පැවැත්විනි.

Feature

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය ඉඳිකිරීමේදී රාජපක්ෂවරුන් ගත්  කොමිස් මුදල් සැඟවූ ආකාරය රාජපක්ෂ ආණ්ඩු සමයේ හිටපු අධීක්ෂ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අනාවරණය කර සිටියි.

Feature

''ගෝඨාභයගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනපති සියයට සියයක් ඉන්නවා'' යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර විසින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් බලවත්සේ කෝපයට පත්ව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර වහාම ලේකම් ධුරයෙන් ඉවත්කර වෙනත් අයකු තාවකාලිකව පත් කිරීමට තීරණය කර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් theleader.lkවෙත වාර්තාවේ.

Feature

ඇමරිකානු භාණ්ඩාගාර ‌දෙපාර්තමේන්තුවේ ‌දේශීය ආදායම් බදු ‌සේවාව විසින් නිකුත් කරනු ලබන එරට පුරවැසිභාවය ඉවත් කර ගත් අයගේ අලුත්ම නාම ලැයිස්තුව, එනම් 2019 ‌නොවැම්බර් මස නාම ලැයිස්තුව ‌දැන් නිකුත් වී තිබේ. 

Feature

 කෑගල්ල ප්‍රදේශයේ පැවති පොදුජන පෙරමුණේ දේශපාලන රැළියකට සහභාගි වී බස් රථයකින් ආපසු යමින් සිටි තරුණියකට, ඔවුන් සමග සිටි තරුණයින් කිහිප දෙනෙකු විසින් ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හෙම්මාතගම පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 

Feature

'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ තවමත් එක්සත් ජනපද පුරවැසියෙකු ලෙස ප්‍රකාශයට පත් කරන ‌ලෙස සහ එක්සත් ජනපදයේ පුරවැසි ක්‍රියාවලිය අත්හැරීම සම්පූර්ණ කර ඇති බව පවසමින්

Feature

මහා දේශප්‍රේමියකු ලෙස පෙනීසිටින පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාගේ බිරිඳ හා දරුවන් පදිංචිව සිටින්නේ ඕස්ට්‍රේලියාවේ බවත් දෙමාපියන් මෙන්ම නැගෙණිය පදිංචිව සිටින්නේ ඇමරිකාවේ බවත් සියලු දේපල හා වත්කම් ඇත්තේ විදේශයන්හි බවත් අනාවරණය වේ.

Feature

2010-2015 කාලවකවානුව තුළ රාජපක්ෂ පාලන සමයේ සිදුවූ වංචා - දූෂණය ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්වාස් ගුණවර්ධන, නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ කඳවුරේ ප්‍රධානීන්ට අභියෝග කර සිටියි. 

Feature

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) විසින් සූරිය ඉන්ටර්නැෂනල් කෝපරේෂන් ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂකවරියක ලෙස කටයුතු කරන, හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාරගේ බිරිඳ වන “එස්සැල්ල පතිරාජගේ මේරි බැසිලිතා”ගෙන් අද (08) දිනයේ ප්‍රකාශයක් ලබාගනිමින් පසු මුදාහැර තිබේ.

Feature

"අම්මා, තාත්තා, පුතා, දුව එකට ඉඳලා කතා කරන්න බැරි ඒවා නොමිලේ දෙනවා තරම් පල්ලෙහාට වැටුණු මිනිහෙක් බවට පත් වෙලා."

subscribeYT

නවතම පුවත්