දකුණු ආසියානු කලාපීය බැඩ්මින්ටන් කණිෂ්ඨ ශුරතාවලියට ශ්රි ලංකාවෙන් 8 දෙනෙක්
පාකිස්ථානයේ පැවැත්වෙන දකුණු ආසියාතික බැඩ්මින්ටන් අවුරුදු 15න් පහළ සහ අවුරුදු 17න් පහළ කලාපිය කණිෂ්ඨ ශුරතාවලියට ශ්රි
පාකිස්ථානයේ පැවැත්වෙන දකුණු ආසියාතික බැඩ්මින්ටන් අවුරුදු 15න් පහළ සහ අවුරුදු 17න් පහළ කලාපිය කණිෂ්ඨ ශුරතාවලියට ශ්රි
පාපන්දු නරඹන්නන් වෙත අශෝභන අංග චලනයක යෙදීම සම්බන්ධයෙන් ක්රිස්ටිආනෝ රොනාල්ඩෝ සියුම් පරීක්ෂාවකට ලක්ව සිටිනවා.
දර්ශනීය එහෙත් අපවිත්ර සෙන් නදියේ පිහිනුම් තරග පැවැත්වීම සම්බන්ධයෙන් පැරිස් ඔලිම්පික් හා පැරාලිම්පික් සංවිධායකයන් තුළ අප්රියජනක
පාපන්දු ලෝකයේ විශිෂ්ටතම පුරාවෘත්ත ක්රීඩකයන් පිරිවරා ගත් වයස අවුරුදු 35න් ඉහළ ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් මේ වසරේ ගිම්හානයේදී එංගලන්තයේ පැවැත්වෙනවා.
කොවිඩ් වසංගතයෙන් පසුව ජලක්රීඩා වෙනුවෙන් ක්රියාවට නංවන ලද අලුත් නීතිවලට යටත්ව
උතුරු පළාතේ වයස අවුරුදු 10න් හා අවුරුදු 12න් පහල ක්රීඩක ක්රීඩිකාවන් 3,750කගෙන් සමන්විත කණ්ඩායම්
රග්බි ක්රීඩාවේ ශ්රී ලංකාවේ ජනප්රියතම අන්තර් සමාජ පිළිමලුන් පිටුදැකීමේ තරගාවලිය මෙන්ම ආසියාවේ පැරණිතම තරගාවලියක් වන ක්ලිෆඩ් කුසලාන - Clifford Cup - අන්තර් සමාජ ‘නොක්අවුට්’ රග්බි ශූරතාවලිය බදාදා (පෙබරවාරි 28) ආරම්භ වනවා.
මාලිගාවත්ත යූත් හා වැල්ලවත්ත යංග් සිල්වර් අතර තරගයේ උණුසුම් අවස්ථා...
වයස අවුරුදු 10 සිට ම හෑසිබා බෝමකා (Hassiba Boulmerka)ගේ ජීවිතයේ ගමන් මඟ වී තිබුනේ දිවීම.
කොළඹ රාජකීය විදුහල ඔවුන්ගේ බොක්සිං ක්රීඩාවේ 110 වැනි සංවත්සරය මේ වසරේ සමරනවා.