රුසියානු - බෙලරුසියානු ඔලිම්පික් ක්රීඩකයන් ගැන සෝදිසියක් කරන්නැයි යුක්රේනය ඉල්ලයි
පැරිස් ඔලිම්පික් ක්රීඩා උළෙලට රුසියානු හා බෙලරුසියානු ක්රීඩකයන්ගේ සහභාගිත්වය සම්බන්ධයෙන් සියුම් සෝදිසියක් කරන ලෙස යුක්රේනයේ ඔලිම්පික් කමිටුව විසින් ජගත් ඔලිම්පික් කමිටුවෙන් (IOC) ඉල්ලීමක් කර තිබෙනවා.