ක්‍රිකට් නිලවරණය : ශම්මිට කැමති පිරිසම ආයෙත් එයි !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා ක්‍රීඩා ඇමතිවරයා විසින් 10 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබියදී, ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණය සඳහා නාමයෝජනා බාරගැනීම අඟහරුවාදා (පෙබරවාරි 28 වැනිදා) අවසන් විය.