පොදු ජන මතකය සහ මහජන මතය හසුරුවන ජනමාධ්‍ය ගැන ප්රවේශමින් ! - නාලක ගුණවර්ධන
වංශකතාවල හමු වන, නැතහොත් කිහිප දෙනකු විසින් සිතාමතා ප්‍රතිශෝධනය කරනු ලැබූ ඉතිහාසයේ (revisionist history) එල්බ ගෙන, එම ඉතිහාසයේ බරින් මිරිකී සිටින සමාජයක සාමූහික
වංශකතාවල හමු වන, නැතහොත් කිහිප දෙනකු විසින් සිතාමතා ප්‍රතිශෝධනය කරනු ලැබූ ඉතිහාසයේ (revisionist history) එල්බ ගෙන, එම ඉතිහාසයේ බරින් මිරිකී සිටින සමාජයක සාමූහික
මැතිවරණ ව්‍යාපාරයක් යනු රටක ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලියේ ඉතා වැදගත් මොහොතක් වනවා පමණක් නොවේ. එය සමාජයක දේශපාලන සංස්කෘතියේත් සමාජ සාධකවලත් පවත්නා පසුගාමී සහ ප්රතිගාමී මතවාද
ඇමෙරිකානු කළු ජාතික අරගලයේ තවත් එක් දිනක් පෝට්ලන්ඩ් හිදී ඊයේ මෙසේ දිගහැරී තිබෙනවා.
රටක් ලෙස ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මේ අවස්ථාව බොහෝ තීරණාත්මක ය. මේ රට වසර 70 ට වැඩි කාලයක්
කොරෝනා වෛරසය ලංකාවේ වසංගතයක් තත්වයට පත්වුණේ, වෛරසය නිසා නොව, මහ මැතිවරණයක් නමැති සොඳුරු සිහිනය සමග, අපේ අවාසනාවට, එය සමපාත වීම නිසා ය.
මේ දිනවල කොරෝනා ව්‍යාප්තිය නැවත බියකරු මාතෘකාවක් බවට පත් වෙමින් ඇත. කන්දකාඩුව හා සේනපුර මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කඳවුරුවල
ශ්‍රී ලංකාව පළමු අදියරේදී සාර්ථක ලෙස කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කරගත්තේ ප්‍රධාන වශයෙන් ම කාරණා කීපයක් මත පදනම්ව ය.
කොරෝනා වයිරසය පාලනය කිරීම සම්බන්ධයෙන් පළමු වටයේදී ආණ්ඩුව ලැබූ ප්‍රශංසා සහ දිනාගත් විශ්වාසය මේ වනවිට ඉතා සීඝ්රයෙන් බිඳ වැටෙමින් ඇත.
"විජයග්‍රහණය අභියස ජනතාව පෙරමුණෙහි තබා ඔබ ඔවුන් පසුපසින් ද හිඳ නායකත්වය දිය යුතුය. එහෙත් අභියෝගයන් සහ අනතුරු අබියස ඔබ හැමවිටම පෙරමුණ ගත යුතුය. එවිට නායකයෙකු ලෙස ඔබ සියල්ලන්ගේම ගෞරවාදරයට පාත්රවනු ඇත" - නෙල්සන් මැන්ඩෙලා