ඡන්දය කල් දැමීමේ සූදානමක් ද?
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධා නොකරන්නේ නම් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතට සහය දෙන බව විපක්ෂයේ දේශපාලන පක්ෂ පවසති.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධා නොකරන්නේ නම් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතට සහය දෙන බව විපක්ෂයේ දේශපාලන පක්ෂ පවසති.
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් අභාවප්‍රාප්ත වී තිබේ.
හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරියක වන පවිත්‍රා දේවී වන්නිආරච්චි සහ ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොන්ඩමන් අද පෙරවරුවේ දී
නාමයෝජනා කැඳවීමෙන් පසු වුව ද මැතිවරණය කල්දැමීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.
පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 17 කින් පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සංශෝධන සහිතව සම්මතවිය.
විපක්ෂයේ විරෝධය නොතකා මැතිවරණ වියදම් නියාමයන කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒමට ආණ්ඩු පක්ෂය විසින් තීන්දු කර ඇති බව වාර්තා වේ.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සහතික කිරීම සඳහා දැනටමත් ඉදිරිපත් කර ඇති මැතිවරණ වියදම් පනත බොහෝ සේ ඉවහල් වන බැවින් එම පනත සම්මත කරගැනීමට කටයුතු කරන්නැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් ආණ්ඩු පක්ෂයට හා විපක්ෂයට බලකර සිටියි.
මුල්‍ය අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් නිල වශයෙන් සහතිකය ලබා දෙමින් ඉන්දියාව පෙරේදා (16) දිනයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සිය සහතිකය යවා ඇති බව "ද හින්දු" පුවත්පත වාර්තා කර තිබේ.
ඡන්ද ව්‍යාපාර සඳහා මුදල් දෙන පාර්ශව හෙළි කෙරෙන මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට විපක්ෂයේ පක්ෂ විරුද්ධ වීම නිසා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ