'විකල්ප පොහොට්ටු පක්ෂය' කුසලානය යටතේ එළිදකියි
'විකල්ප පොහොට්ටු කණ්ඩායම' ලෙස මෙතෙක් කටයුතු කළ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් තවත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් සමග එක්වෙමින් 'පොදු ජන එක්සත් නිදහස් පෙරමුණ' නමින් අද (05) පෙරවරුවේ සන්ධනගත විය.
'විකල්ප පොහොට්ටු කණ්ඩායම' ලෙස මෙතෙක් කටයුතු කළ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් තවත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් සමග එක්වෙමින් 'පොදු ජන එක්සත් නිදහස් පෙරමුණ' නමින් අද (05) පෙරවරුවේ සන්ධනගත විය.
විදේශ රැකියා ක්ෂේත්රය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කර ඇතයි කියමින්, පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ට එරෙහිව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර නීතිමය පියවර ගෙන තිබේ.
දෙමළ ජාතික ප්රශ්නය සම්බන්ධයෙන් දේශපාලන විසඳුමක් ගෙන ඒම සඳහා රනිල් වික්‍රමසිංහ අගමැති සමයේ කෙටුම්පත් කරන ලද ව්‍යවස්ථාව මත පදනම්වීමට ජාතික ජන බලවේගය තීරණය කර තිබේ.
ජනාධිපති ධුරය වෙනුවෙන් තරග වදින විපක්ෂ නායකයාගේ මැතිවරණ ව්‍යාපාරයේ මුල්පෙළේ මන්ත්‍රීවරයකු අපරාධයකට හවුල් බවට බොරු සාක්ෂියක් ගොනු කිරීමට පාලක පක්ෂය කුමන්ත්‍රණයක් කරන බවට පාර්ලිමේන්තුවේ හෙළිදරව් වී තිබේ.
සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය මොනම හේතුවක් නිසාවත් රට විනාශ කරණ කල්ලි එක්ක සහ ජරාජීරණ වූ පරාජිත අන්ත දුෂිත දේශපාලන හවුල්
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
පසුගිය ආණ්ඩු සමයේ පැවති තෙල් ප්රශ්නය උපක්රමශීලීව නිර්මාණය කළ අර්බුදයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක
රට අඳුරට ගෙන යාමට කුමන අය උත්සාහ කළත් රට ඉදිරියේ විශාල ආලෝකයක් මතු වෙමින් පවතින බව
සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට කිසි දිනක මාලිමා පක්ෂයේ නායක, අනුර දිසානායක පරාජය කරන්න නොහැකි බව