ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට..? 16 මහවැලියට එන්න
නූතන පරපුරේ සම්මානිත කවියකු වන සෞම්‍ය සඳරුවන් ලියනගේගේ නවතම කාව්‍ය කෘතිය ''ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට..?'' එළඹෙන සැප්තැම්බර් 16 වැනිදා එළිදැක්වීමට නියමිත ය.
නූතන පරපුරේ සම්මානිත කවියකු වන සෞම්‍ය සඳරුවන් ලියනගේගේ නවතම කාව්‍ය කෘතිය ''ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට..?'' එළඹෙන සැප්තැම්බර් 16 වැනිදා එළිදැක්වීමට නියමිත ය.
දුස්තොරතුරුවලට එරෙහිව සටන් කිරීම සඳහා, කෘත්‍රිම බුද්ධිය (AI) විසින් සාදන ලද රූප හඳුනාගැනීමට ගූගල් සමාගම 'digital watermark' අත්හදා බලමින් සිටියි.
වසර 50ක් පුරාවට රසික සිත් සතන් පිනවීම පිණිස ගීත රචනා කළ කපිල කුමාර කාලිංගගේ ගී මතක සැමරුම 'දශක පහක මධුර මතක' ගීත ප්‍රසංගය එළඹෙන සැප්තැම්බර් 09 වැනිදා සවස 7ට කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
“මනහර කාව්‍ය මෘදු ලලිත පදවලින් ගහණය. ගොරෝසු ශබ්දාර්ථයන්ගෙන් හීනය. සුවසේ අවබෝධ විය යුතු අතර සුඛුමාල හා රම්‍ය ගුණවලින් පිරී පවතී.
2023 විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ විශිෂ්ටතම නවකතාව ලෙස මනෝහරී ජයලත් ගේ ‘ගිරිජා’ (විදර්ශන ප්‍රකාශන) මීට සුළු මොහොතකට පෙර සම්මානයට පාත්‍ර විය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨයේ ප්‍රකාශන කමිටුව මගින් සංවිධානය කරනු ලබන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානය,
25 වැනි වරටත් පවත්වනු ලබන ''ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ'' සම්මාන සඳහා නිර්දේශිත කෘති නාම ප්‍රකාශයට පත් කර තිබේ.
දිවයිනේ දැවැන්තම සාහිත්‍ය මංගල්‍යය ලෙසින් සැලකෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රකට කලාකරුවන් සහභාගී වන සංස්කෘතික පුසංගයක් අගෝස්තු 25 වැනිදා කොළඹ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
අවුරුදු 35ත් 45ත් අතර සියලුම කාන්තාවන් ගැබ්ගෙල සහ පියයුරු පිළිකාවන් හඳුනාගැනීම සඳහා තම සෞඛ්‍ය බලප්‍රදේශයේ පැවැත්වෙන සුවනාරී